දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගම ආදිවාසි උප නායක උරුවරිගේ පුංචි බණ්ඩාගේ මිණිබිරිය වන චාන්දනිට (24) බුලත්කොහුපිටියේ පැලැන්පිටිය ජනපදයේ දි කාන්තාවන් තිදෙනෙකු විසින් පහර දෙන ලදැයි කියති. ඇය එම ගමේ අයෙකු (45) සමඟ විවාහ වි සිටි.
ඇගේ සීයා ද ඇය බැලිමට කරවනැල්ල රෝහලට පැමිණියේය. සැකකාරියෝ තිදෙනා තංගල්ල මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විසින් ලබන 14 දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආදිවාසි කත සිදාදියේ දි ගුටි කයි
ආනන්ද Saturday, 09 May 2015 01:39 AM
අනේ පව් නේද?(හේ)
කිරි ගමරාල Saturday, 09 May 2015 12:04 PM
හොඳ වෙලාවට ඕක බුලත්කොහුපිටියේදී වුනේ. දෙහිඅත්තකන්ඩියේදී වුනානම් බුලත්කොහුපිටියේ කැකුලියෝ බලන්න දෙහිඅත්තකන්ඩියේ ඉස්පිරිතාලෙට යන්න වෙන්න තිබුන. (බ)
යටවත්ත Friday, 08 May 2015 01:16 PM
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
ධම්ම Friday, 08 May 2015 06:33 PM
බුලත්කොහුපිටියට සිදාදිය කියන්නේ කවුද? එහෙ ඉන්නෙත් දඹානේ ඉන්න අයම තමයි. සබරගමුව=හබරගමුව=හබරා=වැද්දා. (බ)