IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘ආදර්ශවත් ඡන්දයක්‘

මෑත කාලීනව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වශයෙන් වාර්තාවූ මැතිවරණය ලෙස මෙම ජනාධිපතිවරණය පෙන්වාදිය හැකි යැයි කැෆේ සංවිධානය පවසයි.

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී ගණන් කිරීම ආරම්භවූ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ සිද්ධි තුනක් වාර්තාවූ නමුත් බරපතල සිද්ධීන් කිසිවක් වාර්තා නොවී යැයි කැෆේ විධායක අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

පුත්තලමේ දී ඡන්දපොළ නියෝජිතයකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට පහරදීම පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ වාහනයට පහරදීම සහ කඩවතදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පුද්ගලයකුට පහර දීම එම සිද්ධීන් තුන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

‘ආදර්ශවත් ඡන්දයක්‘

තබීතා Saturday, 10 January 2015 03:45 AM

සත්‍ය ජයගත් හොඳ නිදර්ශනයක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 09 January 2015 09:55 AM

මේ පිලිබඳව නම් රටේම ගෞරවය මැකෝට හිමිවිය යුතුමයි ! කට්ටිය එකඟද කියන්න බලන්න ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 20 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site