IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආදුරුප්පුවීදියේ නිවෙසකට සුද්දයක් දුන්න සැකකරු පැය 24 න් අල්ලයි

(ඉන්දිකා  රාමනායක)

නිවැසියන් සාදයකට ගොස් සිටි   අවස්ථාවක  ආදුරුප්පුවීදියේ නිවසක  රුපියල් ලක්ෂ 26 ට ආසන්න රන්බඩු සොරාගත් සැකකරුවෙකු  පැය 24 ක් තුළ  අද  (24)  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු විසින් සොරාගත්   පවුම් 16 1/2  ක රන් බඩු   මාලිගාවත්ත ප්‍රදේශයේ   ඔහුගේ මිතුරකුගේ නිවසේ සගවා තිබියදි පොලිසිය  එම සැකකරු ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සැකකරු  නිවසේ හිමියන්ගේ ඥාති පුතෙකු බවද පොලිසිය පවසයි.

නිවැසියන්     ඊයේ   (23) දින දහවල්    සාදයකට ගොස් සිටියදි සැකකරු    නිවසට පැමිණ    මෙම සොරකම සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය.

මොහු විසින් එම රන්භාණ්ඩ වලින් එක්  මාලයක්   මිතුරකුගේ   හැදුනුම්පතකින්   උකස්  තබා ඇති අතර, සෙසු රන් භාණ්ඩ උකස් කිරීම සදහා මිතුරාට ලබා දී ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු හා ඔහුගේ මිතුරා තදින්ම අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින්නන් බවද පොලිසිය පවසයි.



අදහස් (0)

ආදුරුප්පුවීදියේ නිවෙසකට සුද්දයක් දුන්න සැකකරු පැය 24 න් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site