IMG-LOGO

ආදරණීය කතාවට නඩු : තහනම් ජවනිකා 10 ක්

දුම්කොළ හා මද්‍යසාර පනත උල්ලංඝණය කරමින් දුම්කොළ හා මද්‍යසාර වෙළඳ ලකුණු ප්‍රදර්ශනය කළැයි කියන ආදරණිය කතාවක් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ  හා සම නිෂ්පාදක චමින්ද ගමගේගේ කට උත්තර ලියා ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කියා සිටියේය.

නාරාහේන්පිට පොලිසිය අධිකරණයට පැවසූයේ තහනම් වෙළඳ ලකුණු එම චිත්‍රපටයේ ජවනිකා 10 ක පමණ ඇති බවයි. එම චිත්‍රපටයේ සී.ඩී. පිටපතක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් චිත්‍රපට සංස්ථා සභාපතිට හා මැජෙස්ටික් සිනම‍ා හලේ කළමණාකරුට නියම කළේය. නාරාහේන්පිට පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් සී.ඩී පිටපතක් ලබා ගැනීම පහසු බවයි.

පැමිණිල්ල ජූලි 11 දක්වා කල්තැබිණි.

 



අදහස් (0)

ආදරණීය කතාවට නඩු : තහනම් ජවනිකා 10 ක්

සමන් Saturday, 09 July 2016 07:30 AM

චිත්‍රපටය හෝල්වල පෙන්වනකම්ම ඔය කියන දර්ශන දැක්කේ නැද්ද? ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට ගිහින් නෙවෙයිද හෝල්වලට ගියේ... එතකොට ඒකේ ඉන්න ඇයෝ ඕවා දැක්කේ නැද්ද? එහෙම නම් නඩු දාන්න ඕනි ඔය වගේ ලස්සන චිත්‍රපටයක් කාලෙකට පස්සේ හදපු අයට නෙවෙයි අර ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ මේ චිත්‍රපටය සිනමා ශාලාව ප්‍රදර්ශනයට අවසර දීපු අයට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 15 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site