IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ආතතියට බෙහෙත් සතිපට්ඨානෙන්

එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බෞද්ධ උපදේශක හා ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කඹුරාවල රේවත නාහිමියන් සතිපට්ඨාන භාවනාව පිළිබඳව ඉංගිරිසියෙන් ලියූ”සති ගමන”  පර්යේෂණ කෘතියේ පිටපතක් ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බොබ් මොරිස්ට පිරිනැමීය. බෙල්ලන් ශ්‍රී ධර්මපාල මහ පිරිවෙන් විහාරාධිපති සහ බස්නාහිර පළාතේ උප ප‍්‍රධාන සංඝනායක මාලේවන පුඤ්ඤරතන නාහිමියෝ ද මාතර පුස්සල පුරාණ විහාරාධිපති සපුගොඩ චන්දානන්ද හිමියෝ ද  සහභාගි වූහ. ස්කොට්ලන්තයේ සෑම දස දෙනකුගෙන්ම එක් අයකු මානසික විෂාදයට ප‍්‍රතිකාර ගන්නා අතර ආතතිය සහ විෂාදය සතිපට්ඨාන භාවනාවෙන් පාලනය කර ගැනීම පිළිබඳව රේවත හිමියෝ පශ්චාත් උපාධි අධ්‍යයනයක නිරතව සිටිති. ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ පැවැත්වෙන සතිපට්ඨාන භාවනා පුහුණු වැඩසටහන් සඳහා සතියකට හතළිහකට අධික පිරිසක් සහභාගි වෙති. මේ අතර මනෝ උපදේශකවරු සහ විශේෂඥ මනෝ වෛද්‍යවරු සිටිති.



අදහස් (0)

ආතතියට බෙහෙත් සතිපට්ඨානෙන්

රත්න ජයම්පති Sunday, 06 November 2011 05:02 PM

අපේ "මැතිවරණ කොමසාරිස් තුමන්ලා" මේ ගැන දැනුවත් නැතිව ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site