IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩු පක්ෂෙන් රතිඤ්ඤා : විපක්ෂෙන් කළු කොඩි

ජනපතිවරණය ප්‍රකාශයට පත් කීරිමත් සමඟ බලපිටි ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රීවරු සතුට පළ කළහ.විපක්ෂය ඇතුළු එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රීවරු කොස්ගොඩදී කළු කොඩි ඔසවා පොල් ගසා විරෝධය පළ කළහ.

 

1hhhh 2ffff

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සතුට පළ කරම්න්

3 5

විපක්ෂය විරෝධය පළ කරමින්

 

 



අදහස් (0)

ආණ්ඩු පක්ෂෙන් රතිඤ්ඤා : විපක්ෂෙන් කළු කොඩි

විතාරණ Thursday, 20 November 2014 04:42 PM

ඔය පොල් ටික ප්‍රවේශම් කරලා තියාගත්තා නම් තමයි හොඳ. ඕවා තව ඉස්සරහටයි ඕනෑ වෙන්නේ (නි)

:       0       0

චානක Thursday, 20 November 2014 04:55 PM

පොල් ටික තියාගන්න අපේ නව පොදු ජනපති පත්වුණාම කිරි උතුරන්න. අපි කතිරයෙන් පිළිතුරු දෙමු (නි)

:       0       0

නිහාන්ත පණ්ඩිතරත්න Friday, 21 November 2014 04:11 AM

දන්නවද?පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන .මහින්දට ගෙදර යන්න පුළුවන්. (නදී)

:       0       0

ටියුඩර් Thursday, 20 November 2014 05:21 PM

පොල් ගහනවා වැඩක් නැති දේවල් වලට. අද පොල් ගෙඩියක් කීයක්ද? (නි)

:       0       0

කුලසේකර Thursday, 20 November 2014 06:20 PM

අපිටත් අද හරිම සතුටුයි (නි)

:       0       0

නිහාල් Thursday, 20 November 2014 06:47 PM

අපිත් රතිඤ්ඤා පත්තුකළා (නි)

:       0       0

චානක. Thursday, 20 November 2014 09:14 PM

රතිඥා ගහපු අය දේශප්‍රේමීන් ලෙස වරප්‍රසාද ලැබීමටත්, පොල් ගහපු අය දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසා අතුරු දන් වීමටත් ඉඩ ඇත. (නදී)

:       0       0

චන්දිම Friday, 21 November 2014 01:43 AM

අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

කාලිංග Thursday, 20 November 2014 12:06 PM

පාලකයන් තෝරාගන්න ජනතාව බුද්ධිමත් වෙන්න ඕන. (ර)

:       0       0

රුමේෂ් Friday, 21 November 2014 02:50 AM

අනේ ඉතින් මේ අපේ රටට වැඩක් කරන්න, අපි වෙනුවෙන් සේවය කරන්නනේ මෙච්චර දුක්විඳලා වැඩ කරන්නේ. අනේ ඉතින් මේවාට රතිඤ්ඤා පත්තුකරන ජනතාවක් තාමත් අපේ රටේ ඉන්නවානේ! පුදුම වෙන්න දෙයක් නැහැ සුද්දා අපේ රටට නිදහස දීලා අද වෙනකොට අවරුදු 66ක් ගිහිල්ලත් රටට දියුණු වුණේ නැති එකට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site