මේ වන විට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 80,194ක් ලබාගෙන ඉදිරියෙන් සිටී.
ගාල්ල හා හම්බන්තොට තැපැල් ඡන්ද ප්‍රතිඵල ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල, බෙලිඅත්ත සහ තිස්සමහාරාම ආසනවල ද නිල ඡන්ද ප්‍රතිඵල නිකු කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 146226
එක්සත් ජාතික පක්ෂය - 66032
ජනතා විමුක්ති පෙරමුණ - 28398
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 9701
බස්නාහිර පළාතේ මෙතෙක් එකම ප්‍රතිඵලයක්වත් නිකුත් වී නැත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආණ්ඩුව වැඩි ඡන්ද 80000කින් ඉදිරියෙන්
රොහාන් වෙරෝනා Sunday, 30 March 2014 10:16 AM
දකුණේ මිනිස්සු බත්ද කන්නේ ? (නදී)
අජිත් Sunday, 30 March 2014 03:43 AM
හොඳයි.. හොඳයි. (ත)
මල්දුණු Sunday, 30 March 2014 03:47 AM
ඔබාමා දැන් මොනවා අල්ලයිද දන්නේ නෑ. (ත)
ගමගේ ත්‍රෙවිසෝ ඉතාලිය Sunday, 30 March 2014 03:49 AM
ජවිපෙ නව ප්‍රගමනයට මගේ සුබ පැතුම් . (ත)
නිම්මි Sunday, 30 March 2014 03:50 AM
මගෙන් උණුසුම් සුබ පැතුම් එක්සත් ජනතා නිදහස් සන්දානයට, අති ගරු ජනාධිපති තුමාට සහ නාමල් රාජපක්ෂ මැතිතුමාට (ත)
අශාන් Sunday, 30 March 2014 03:52 AM
මේක අධ්‍යාපනයේ වරදක්ද?
දුෂ්‍යන්ත Sunday, 30 March 2014 04:08 AM
චන්දෙ මොකද මේ තරම් පරක්කු (දී)
දාස Sunday, 30 March 2014 04:15 AM
මාතරින් ගොඩක් අල්ලගත්තලු නේද? (ත)
මිහිර Sunday, 30 March 2014 04:23 AM
මේ ගැන එතරම් පුදුම වියයුතු නැහැ. උතුරේ ජනතාව "සංවර්ධනයෙන්" මුලා කල නොහැකි නමුත් දකුණේ නම් පහසුවෙන් එසේ කළහැකි බව නැවතත් සනාථ වී ඇත.(ත)
ද සිල්වා Sunday, 30 March 2014 04:24 AM
ඡන්ද ගණන් කරලා ඉවාර වෙනකොට හෙට එලි වේවිද? (ත)
සුමිත් සුසන්ත Sunday, 30 March 2014 04:24 AM
40,000 ගණනක් අහුවුණාලු නේද? (ත)
එඩී දයාරත්න ඔස්ට්‍රෛ්ලියා Sunday, 30 March 2014 04:30 AM
ජ වී පෙ ට ජය ඉදිරියට යන්න ලග එනවා (අ)
ෂේන් Sunday, 30 March 2014 04:32 AM
කොටි ඩයස්පෝරාවට කනේ පහරක් දුන්න මගේ රටේ ජනතාවට ජය වේවා (අ)
මරියන්ති Sunday, 30 March 2014 04:49 AM
දකුණේ ජනතාව තමයි රට බේරා ගත් නායකයා බිහි කළේ. ම්බන්තොට ජනතාවට සුබපැතුම්. (ත)
රාවන් Sunday, 30 March 2014 04:54 AM
ස්ත්‍රීදූෂකයෝ එහෙමත් පත් කර ගනීද දන්නේ නෑ. (ත)
රංජිත් Sunday, 30 March 2014 07:08 AM
ජවිපෙ යන අලුත් ගමනට සුභ පැතුම් (දිල්)
රාජා Sunday, 30 March 2014 08:59 AM
ආණ්ඩුවට ජය වේවා! (නි)