ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන කිහිපයක සහ පළාත් සභා ප්‍රාදේශිය සභා කිහිපයක වි යැයි කියා මහා පරිමාණයේ මුල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජන පැමිණිලි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් වි තිබෙන බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසිය.
එම පැමිණිලි සම්බන්ධ මුලික විමර්ශන සිදු කරගෙන යයි පැමිණිලි ඉදිරිපත් කරන්නන්ගේ රහස්‍යභාවය සුරකිමට අවශ්‍ය නම් ඒ හා සම්බන්ධ ක්‍රියා කිරිමට කොමිසමට හැකි බව ද කොමිසම සඳහන් කරයි.
එම නිසා 2010 ජනවාරි මාසයේ 10 දා සිට සිදු වුණ බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කළ හිටපු සහ දැනට සිටින දේශපාලකයන් , ආයතන ප්‍රධානීන් සම්බන්ධ පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට කොමිසම මහජනයාගෙන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආණ්ඩුවේ මහ ගැහිලි ගැන පැමිණිලි ගලයි
පාලිත Wednesday, 10 June 2015 08:48 AM
ඇයි තව වැඩ වැඩි කරගෙන එකක්වත් හරියට නොකර ඉන්නද?, අල්ලගත්තු වෙලේ සුදාගෙන් තාම හරියට යමක් හොයාගන්න බැරි උනා. සචින්වාස් ගුණවර්ධන ගෙන් තාම මුකුත්ම ගන්න බැ, පාවෙන අවි ගබඩා ගැන කිව්වා, බැසිල් රාජපක්ෂව හුළං වදින්න එලියට ගන්නවා, ඇතුලට දානවා. ඔං ආටක නාටක (බ)
නාරද Wednesday, 10 June 2015 08:51 AM
කරුණාකර තොරතුරු තාක්ෂණ ආයතනය ගැනත් සොයන්න; අපිත් කරන්නම් පැමිණිලි (ම)
කුමාරි Wednesday, 10 June 2015 09:34 AM
ඔව් ඔව් තව ඕවා හොය හොයා කාලය කන්න. දැන් ඇල්ලුවයි කියපු එකක්වත් ඔප්පු කරන්න හැකිවුණාද? කවදද රටට වැඩක් කරන්න පටන් ගන්නේ? (නි)
ඉන්දික Wednesday, 10 June 2015 11:23 AM
මේ ඡන්දෙන් පරදිනකම් හොයා හොයා ඉඳියි '(හේ)
ප්‍රකාශ් Wednesday, 10 June 2015 01:21 PM
මේවා සෙවිය යුත්තේ 1977 පටන්ය.(හේ)
දුමින් Wednesday, 10 June 2015 08:43 AM
2010 ජනවාරි 10 ට කලින් සාන්තුවරුද රට පාලනය කලේ? (ස)