IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු 7 ක් ඇමැතිවරු වෙති

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හත් දෙනෙක් (12) රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී  මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.

 
දිව්රුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු මෙසේය.
 
රාජ්‍ය අමාත්‍යවරු

01- සංචාරක සංවර්ධන  හා ක්‍රිස්තියානි ආගමික කටයුතු -  රංජිත් අලුවිහාරේ

02- කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන - ලකී ජයවර්ධන

 

නියෝජ්‍ය ඇමැතිවරු 

01- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය - නලින් බණ්ඩාර

02- කෘෂිකර්ම - අන්ගජන් රාමනාදන් 

03- පරිසර-  අජිත් මානප්පෙරුම

04- අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන  - එඩ්වඩ් ගුණසේකර

05- නැවත පදිංචිකිරීම් පුනරුත්ථාපන  උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු -කාදර් මස්තාන්
 



අදහස් (23)

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු 7 ක් ඇමැතිවරු වෙති

ruchi Tuesday, 12 June 2018 05:42 AM

පසුපෙළ සද්දේ දාපු නිසා තනතුරු දීල සද්දේ වැහුව. මාර ක්‍රම සහ විධි, සභාතොමෝ සතුටින් විසිර ගියහ.

:       0       691

Herath Tuesday, 12 June 2018 05:45 AM

අංගජන් එජාප නොවෙයි... කාදර් මොන පක්ෂයෙද.?

:       0       108

dilshan Tuesday, 12 June 2018 06:11 AM

අපේ රටට අබසරණයි , අමතිකම් දෙනවා. බදු ගහනවා.ඇමති ගොඩ යනවා ජනතාව නොකා නොබී ඉන්නවා.....

:       9       1161

නොකවුට් Tuesday, 12 June 2018 06:20 AM

දකින කොට මහින්ද රාජපක්ෂ මහත්තයට මල් තියලා වඳින්න ඕන.

:       1593       4949

upul Tuesday, 12 June 2018 06:47 AM

විපක්ෂේ කට්ටියටත් ඇමතිකම් දුන්නනම් තව කාලයක් අපිට බඩට නොකා නොබී ඉන්න පුළුවන් , රටේ තියන එකම ප්‍රශ්නය මේකද? ජනාධිපතිතුමා!!!

:       0       716

nnk Tuesday, 12 June 2018 06:58 AM

හම්මෝ..දැනෙන සනීපේ ...හරිම සනීපයි දැන් !

:       0       715

lalithsjm Tuesday, 12 June 2018 07:56 AM

හින්දු කටයුතු ඇමති කමට හින්දු ආගමික මන්ත්‍රී කෙනෙක් නැද්ද ? පුදුම ඇමති කමක් නේ.

:       0       999

Hafeel Tuesday, 12 June 2018 08:07 AM

රනිල් පසුපෙළ මත්‍රිවරුන්ගෙන් බේරගන්න මෙවැනි වැඩ කරන්න දක්ෂයෙක්. නමුත් ප්‍රධාණ මැතිවරණයක් ආවොත්, සොරි තමයි.

:       71       789

Ranjan Tuesday, 12 June 2018 08:11 AM

මොන තරම් ඇමති වරු දුප්පත්‍ ජනයාගේ බදු මුදලින් නඩත්තු කලත් රටට වෙන සේවයක් නැහැ නරකද පාර්ලිමේන්තුවේ ඉන්න 225 ඇමතිලා කලොත් එක්වරම.

:       0       190

sirimal Tuesday, 12 June 2018 09:04 AM

මෙදා පාරත් අර දකුණේ බුද්ධිමත් මන්ත්‍රී තුමාගේ නම කැපිල ගිහිල්ල වගේ. මේ අන්දමට පැලැස්තර ප්‍රතිසංවිධාන කරාට වැඩක් වෙන්නේ කොහොමද ?

:       32       32

Rasi Tuesday, 12 June 2018 09:45 AM

ඒ අය ඉස්සරහ පෙලට යනවා අපි ඉන්න පේලියෙනුත් තව පස්සට යනවා.

:       0       579

hewawitharana Tuesday, 12 June 2018 11:13 AM

අලුත් ඇමති වරුන්ට පඩි රථවාහන දීමනා සහ විශ්‍රාම වැටුප් ? අහෝ කේදයකි අහිංසක මහජනයාගේ බදු සහ විදේශිය ශ්‍රමිකයන් හම්බ කරන ඩොලර් ?

:       0       589

hewawitharana Tuesday, 12 June 2018 11:22 AM

ලංකාවේ අලි ගහනය ක්‍රම ක්‍රමයෙන් වඳ වී යන බව තහවුරු වී ඇත.

:       0       289

Keppetipola Tuesday, 12 June 2018 11:37 AM

අනේ මේ අයට ඇමතිකම් ගන්න ලැජ්ජාවක් නැද්ද? අහිංසක ජනතාව එදා වේල කන්න නැතිව දුක් විදිනවා. තවත් ඇමතිකම් ගන්නවා. අන්තිම අවුරුදු ටිකේ හොඳට හම්බ කර ගන්න ඇමතිකම් දෙනවා. පුංචි රටක මෙච්චර ඇමතිවරු ඉන්න එකම රට ලංකාව. මේ අය නඩත්තු කරන්නේ දුප්පත් අහිංසක ජනතාව.

:       0       446

කසුන් Tuesday, 12 June 2018 12:02 PM

විශිෂ්ඨයි !! අගමැතිතුමනි, ජනාධිපතිතුමනි, යහපාලනය තවදුරටත් යථාර්තයක් වෙන්න පසුපෙළ හිටපු කිරි බබාලට සූප්පුවක් කටේ ගැහුවා එහෙනම්. පුළුවන්නම් අර පුත්තලමේ ඉන්න පුතාටත් ඔය කැබිනට් එකේ ලාච්චුවේ කොක්කක් වෙන්න ඉඩ දෙන්න!!

:       0       0

සතයපාල Tuesday, 12 June 2018 01:01 PM

දැන් රට සීඝ්‍ර සංවර්ධනයකට ලක්කල හැකි බවයී මගේ අදහස.මොකද මෙච්චර කාළයක් ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් දැරුවේ පට්ටපල් මෝඩයො හොරු දූෂිතයෝ රැලක් දැන් තමයි උගත් බුද්ධිමත් කාර්යශූර අවංක විනය ගරුක මහත්වරු ටිකක් රට භාර ගන්නේ ඉතින් මේ උත්තමයෝ රට සීඝ්‍ර සංවර්ධනයකට ලක්කරයි නැද්ද මං අහන්නේ.

:       0       0

sakwithi Tuesday, 12 June 2018 01:07 PM

ක්‍රිස්තියානි කටයුතු - අලුවිහාරේ හින්දු කටයුතු කාදර් නිතිය හා සාමය නලින් බණ්ඩාර ..හරිම විද්‍යාත්මකයි.

:       0       0

S vijay Tuesday, 12 June 2018 01:08 PM

තව බෙන්ස් කාර් අලුතෙන් කියක් ඕනෙද? ඉක්මනට සල්ලි වෙන් කරන්ඩ. තෙන් මිල හරි පිටි මිල වැඩි කරන්න. බොරු කාරයින්ද ශාප වේවා. අහෝ ලංකාවට වුණ දෙයක්!

:       0       0

rocky Tuesday, 12 June 2018 01:10 PM

මීට පස්සේ මහා මැතිවරණ තියන්න ඕන නැහැ ඒ වෙනුවට මහා ඇමතිවරණ තියමු. තව ටිකක් කල් ගිහාම නිකන් මන්ත්‍රී කෙනෙක් බේතටවත් හොයා ගන්න බැරිවේවි. මේ ගොල්ලන්ගේ නෝනලාටත් ඔහේ මොන මොනවා හරි ඇමති පට්ටම් ටිකක් දුන්නොත් තවත් හොඳයි. අල්ලස් සහ කොමිස් පිළිබඳ ඇමති, කොත්තු රොටි සහ බිත්තර ආප්ප පිළිබඳ ඇමති, රැස්වීම්වලට සෙනඟ ප්‍රවාහනය කිරීම් භාර ඇමති, දේවාල සහ පින්පෙට්ටි භාර ඇමති .. ඔය තියෙන්නේ ව්‍යාපෘති!

:       0       0

Lebbe Tuesday, 12 June 2018 01:55 PM

පට්ටියේ අලුත් අයටත් දැන් නාස් ලණුව දාලයි තියෙන්නේ.. දැන් කරත්තෙට බඳින්න විතරයි තියෙන්නේ.

:       0       0

සමන්ත Tuesday, 12 June 2018 01:55 PM

දැන් එච්චරයි අපිට අඩු වෙලා තිබුණේ. එ්කත් හරි. දැන් ඉතින් අපේ රට කිරියෙන්, පැණියෙන් ඉතිරෙයි. (ඒත් මේ සෙට් එකට මිනිසුන්ගේ බදු සල්ලිවලින් විකාර කරන්න හරි ඇමතිකම් නොදුන්නොත්, ආයෙත් එන්නේ අර අවතාර නිසා කටවහගෙන ඉන්න ඕන්න....)

:       0       0

raheem Tuesday, 12 June 2018 02:34 PM

මෙහෙම ලංකාවක්? ඇමතිලා පැට්ව් ගහනවා.

:       0       0

kalani Thursday, 14 June 2018 08:01 AM

" අපායට යන්න ඕනෙනම් නුඹට - කරපන් නී. ඇමතිකම එක දවසකට."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 258 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 240 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 2249 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 2306 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 1043 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 2951 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 87 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1307 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 334 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site