ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් සමගින් රජයේ කටයුතුවල වෙනසක් කරන බව ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පැවසීය. අද පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1936										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1536										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 538										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම්
bandara Thursday, 20 April 2017 06:08 AM
අය්යෝ මෙහෙමත් ඇන්දිල්ලක්..දැන් ඉතින් රටේ ප්‍රශ්න ඔක්කොම හරි යයි.මෙච්චර කාලයක් වැඩක් කරගන්න බැරි වුන හේතුව දැන්ලු හොයාගෙන තියෙන්නේ..ඡන්දයක් තිබ්බනම් බලාගන්න තිබ්බා ඔය මහත්තුරු ඔක්කොම මාරු වෙන හැටි..
ටිකිරි Thursday, 20 April 2017 06:11 AM
අපේ අවාසනාවට තට්ටු මාරු ක්‍රමයේ පිනෙන් පත්වන කිසිදු පාලකයෙකුට දර්ශණයක් හෝ ප්‍රතිපත්තියක් නොමැත. රටට කොපමන වැදගත් කර්තව්‍යක් වුවද තම පක්ෂයේ නොවේනම් විරුද්ධය. පැවති ආණ්ඩුවේ ව්‍යාපෘතියක් වීම නිසාවෙන්ම අතහැර දම්නු ලබයි. කුමන පක්ෂයක්, කුමන ජාතිකයෙක් පත්වුවද වෙනස් කිරීමට නොහැකි හා අසීරු හොඳ ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවට ඇවැසිය. එහෙන් මෙහෙටත් මෙහෙන් එහෙටත් බඩ පිනුම් හිටි පිනුම් ගසමින් පැරදුනත් දිනන දේශපාලකයින් නොව අපට දැන් අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයින්ය. රට පත් වී ඇති අවාසනාවන්ත තත්වයට පුරවැසි අප සිල්ලන්ම එකසේ වගකිව යුතු වන්නෙමු. ඒ නිසා අප්පොච්චිලාට බාප්පොච්චිලාට වන්දනාමාන නොකර හරි දේ කරන්නට පෙළ ගැසෙමු.
සතයපාල Thursday, 20 April 2017 06:26 AM
ජනාධිපතිකමයි අගමැතිකමයි කාට ලෑබෙයිද මන්දා ?
sam Thursday, 20 April 2017 06:54 AM
හිසේ ඇම්මට කොට්ට මාරු කලාම හරියනවද ??
සිරි Thursday, 20 April 2017 06:59 AM
හිසරදයට කොට්ටය මාරු කිරීම වගේ.
mahinda Thursday, 20 April 2017 07:00 AM
මේකත් කැබිනට් සංසෝදනය වගේ වෙයිද දන්නේ නෑ. බාලගිරි දෝසය අද නෙවේ හෙට!
Ruchira Thursday, 20 April 2017 07:38 AM
ඕව ගිහින් කියන්න කොන්ඩෙ බඳින චීන මිනිස්සුන්ට.අපට දැන් ඇතිවෙලා බොරු අහලා
Daham Thursday, 20 April 2017 07:52 AM
ඇයි මේ හදිස්සියේ රටේ කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවේ වෙනස්කම් .
Danushka Thursday, 20 April 2017 08:41 AM
අලි මදිවට හරක්
Sam Thursday, 20 April 2017 09:04 AM
බොරු තමයි, ඉතින් ඉතින්..
saman Thursday, 20 April 2017 11:37 AM
ඔය මාධ්‍ය අංශෙන් කියන ඒවා කව්ද ගණන් ගන්නේ හිටන්