IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ආණ්ඩුව අල්ලස් පරීක්ෂණය යට ගහනවා‘

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා රන්න නගරයේ පැවැති ජන හමුවකදී වංචා දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිට එරෙහි අල්ලස් චෝදනාව ගැන නිසි පරීක්ෂණයක් නොකළ බව කීවේය.

‘‘අල්ලස් හෝ වංචා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිට එරෙහිව බරපතල චෝදනාවක් ඉදිරිපත් කළා. කාරයක් ගැන කියවුණා. අපේ රටේ නායකයන් ශිෂ්ට සම්පන්න නම් ඒ සභාපති තාවකාලිකව ඉවත් කර පරික්ෂණයක් කරන්න තිබුණා. එහෙම කළේ නෑ. එහි තේරුම අල්ලස දූෂණය නැති කිරීමට හැබෑ ඕනෑ කමක් නැති බවයි‘‘

 



අදහස් (0)

‘ආණ්ඩුව අල්ලස් පරීක්ෂණය යට ගහනවා‘

ශිරන්ති Thursday, 25 December 2014 11:29 AM

මෛත්‍රී පාලනය වැඩි ඈතක නොවේ. (නි)

:       0       0

ඇසළ Thursday, 25 December 2014 11:34 AM

1971 සිට ජනතාව වෙනුවෙන් කළ එක ප්‍රයෝජනවත් දෙයක් කියන්න පුලුවන්ද. (නි)

:       0       0

අනිල් රෝහණ Thursday, 25 December 2014 12:14 PM

මම නම් කියන්නේ අල්ලස් වගේම මිට කලින් කරපු ගමේ සමුපකරේ ගමේ බැංකුව වගේම කටුනායක ගුවන් හමුදාවට ගහල අද වෙනකම් සොයා නොගත් අායුද මෙන්ම අරන්තලා හාමුදුරුවරු මරලදාපු කරුණලා පිල්ලෙයාන්ලා වගේම ජනතා විමුක්ති පුංචි ආණ්ඩුවේ පාතාල සෙට් එකත් අත්අඩංගුවට ගන්න ඕනා (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 25 December 2014 04:40 PM

තුණ්ඩු කෑල්ලෙන් සමහරු ආණ්ඩු කරපු කාලේ ඔය මොන කොමිසමක්වත් අපි දැක්කේ නැහැ. (නි)

:       0       0

කුමාර් Thursday, 25 December 2014 05:12 PM

ඔයගොල්ලොත් හරි ප්‍රතිපත්තියක් හදාගෙන ඉදිරියට යන්නකෝ, හැමදාම අනිත් අයව විවේචනය කරකර ඉන්නේ නැතුව, (නදී)

:       0       0

බාලසුරිය Thursday, 25 December 2014 05:36 PM

හොරකම සැමදා කරන්න පුළුවන් දෙයක් නොවේ , තව සති 2 කින් හොරුන් මැරයන් කුඩ්ඩන් එතනෝල් කරුවන් සියල්ල අකුලාගෙන යනවා නියතය .(හේ)

:       0       0

කිත්සිරි Thursday, 25 December 2014 08:27 PM

මේ වෙස් මූහුණු සියල්ල 8 වෙනිදා ඒකාන්තයෙන්ම ගැළවෙනවා (නි)

:       0       0

සෙනෙවි Thursday, 25 December 2014 11:18 PM

අල්ලස් ගන්න හාල්මැස්සො විතරයිනේ අල්ලන්නෙ. තෝරු මෝරු නිදැල්ලේ.... (නි)

:       0       0

සල්ගාදු ප්‍රංශය Thursday, 25 December 2014 10:27 AM

අල්ලස් කොමිසම පමණක් නොව මහජනතාවට දෙන ගැනීමට අවශ්‍ය සියලුම දේවල් වසන් කර , වෙනත් මුහුණක් පෙන්වමින් සිටින්නේ රජය , වෙස් මුහුණු ගැලවෙන කාලය වැඩි දුර නොවේ (බ)

:       0       0

සිහින Thursday, 25 December 2014 11:06 AM

මෙයාට ඉතින් වැඩක් තියෙන්නත් ඕනනේ. මේ රටේ බිහිවුන දුෂිතම ආණ්ඩුව මේකද මහත්තයෝ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site