IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආණ්ඩුවේ අලුත්ම කුමන්ත්‍රණය ඩිලාන් හෙළිකරයි

(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්වීමට සලස්වා කොමිසම අක්‍රිය කිරීමේ  සැලැස්මක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පසුගිය දිනවල  විවිධ උත්සාහ ගත් බවත් අලුත්ම උත්සාහය සාමාජිකයන් ඉවත් කිරීමෙන් කොමිසම  අක්‍රිය  කිරීම බවත් ඔහු සඳහන් කළේය.

මෙවැනි දේවල්  ඉතිහාසය පුරාම දැක ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (3)

ආණ්ඩුවේ අලුත්ම කුමන්ත්‍රණය ඩිලාන් හෙළිකරයි

දාස Friday, 27 January 2023 12:13 PM

කොල්ලො මේ තමයි අවසාන දියවන්නා ගමන ලබන සැරේ නම් ගෙදර , ගහපු සල්ලි කන්දරාව විතරයි෴

:       0       9

de silva Friday, 27 January 2023 01:47 PM

දියවන්නාවේ යන එක කෙසේ වෙතත් මේ අවුරුද්ද අවසන් වෙනකන් ජීවිතය බේරාගෙන ලංකාවේ යහතින් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ..

:       1       5

sharm warn Friday, 27 January 2023 02:39 PM

ඔව් ඉතින්. . ගෙදර හිටපු අයනෙ දන්නෙ ගෙදර කන බොන හැටි. . .කලකදි වහලු කලකදි රස වෙනවාලු. . දැන් මෙ ගෙවෙන්නෙ වහලු කාලයයි. . තවත් සුන්දර තොරතුරු ඉස්සරහට බලාපොරොත්තු වෙන්න ප්ලීස්.. .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site