IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආණ්ඩුවට නැත්තේ සල්ලි නොව ඡන්දයි

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුවට හිඟ වී ඇත්තේ මුදල් නොව ඡන්ද බව ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ආණ්ඩුව ඡන්ද තිබුණේ නම් සල්ලි කෙසේ හෝ  හොයාගෙන ඡන්දය කරන බවත් ඡන්ද  නැති නිසා ආණ්ඩුව මැතිවරණ වලට බිය වී සිටින  බවත් ඔහු කීවේය.

ඡන්දෙ නෑ වගේම ආණ්ඩුවට ඡන්දය ඉල්ලන අයත් නැති බව  ඔහු කීවේය.



අදහස් (8)

ආණ්ඩුවට නැත්තේ සල්ලි නොව ඡන්දයි

sharm warn Monday, 30 January 2023 01:09 PM

අනිවා .පරාජය හමුවේ වෙන ගහන්න තුරුම්පු නැති නිසා .4 වෙනිදා මගුලට කෝටි 20 ක් වැය කරන්නේ අපිට ඕනෑවටද ?නෑ උගේ සිඟිති ආතල් එක ගන්න .මම ජනාධිපති වෙලා නිදහස් උත්සවයක් තිබ්බා ..කියන හිඟන සිහිනය ඇත්ත කරගන්න

:       7       7

Sanath Kandy Monday, 30 January 2023 01:12 PM

ගමේ නගරයේ හැම තැනකම රැල්ල ජාතික ජන බලවේගයට​.

:       16       134

Nissanka Monday, 30 January 2023 01:14 PM

බලය පීඩිත ජනතාවගේ පංතියට යන නිසයි ඔවුන් මෙතරම් බය වී සිටින්නේ

:       12       49

Vajira Fernando Monday, 30 January 2023 01:18 PM

දිනන්නේ සජබ නම් ඒත් මොවුන් බය නැතුව චන්දය තියනවා. මොකද සජබ ආවට ඔවුන්ට කරදරයක් වෙන්නේ නැති නිසා. බලය ජාතික ජන බලවේගය අතට යන බව බුද්ධි තොරතුරු වාර්ථා කර ඇති නිසයි ආණ්ඩුව බිය වී තිබෙන්නේ.

:       17       80

fairoos Monday, 30 January 2023 02:19 PM

පොහොට්ටුවෙන් නාම යෝජනා දීපු අයට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ. රට මේ තත්වයට පත්කරපු පොහොට්ටුවන්ට නම් කවුරුත් ඡන්දය දෙන්නේ නැහැ.

:       2       39

Jayasinghe Monday, 30 January 2023 03:15 PM

ඔබතුමාට, ජවිපයට ජයවේවා..! අපි ඔබ සමගයි.

:       4       0

Jayalath Tuesday, 31 January 2023 05:50 AM

ඔයාලට නම් සීයට තුනක් වත් තියනව

:       0       0

විජේවීපී Tuesday, 31 January 2023 02:31 PM

Jvp දැනටමත් දිනලා ඉවරයි වගේ. මොන පිස්සුද ලොක්කා මේ සිරි ලංකාව. අපේ රටේ මිනිස්සුනේ චන්දේ දෙන්නේ. අපේ අය ගැන අය කවර කතාද. දැක්කනේ අපේ විරුවට 69 ලක්ෂයක් දුන්නේ පරිපාලනය ගැන මෙලෝහසරක් නොදැනත්. සේපාල නිසා JVP චන්ද අඩුවෙනවා. ඒ මනුස්සයා දාල බික්ෂුන් වහන්සේලාටයි, පුජනීය ස්ථාන වලටයි පහර ගැසීම බෞද්ධයෝ කැමති දෙයක් නෙමෙයි. JVP එකට ආගම ගැරන්ඩියට බූමිතෙල් වගේ කියනවනේ. JVP එකට වරදින තැන ඔතනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site