IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආණ්ඩුකාර නිවසේ සැරයන් රිමාන්ඩ්

බස්නාහිර ආණ්ඩුකාර නිවසේ සේවය කළ ඇමැති ආරක්ෂක අංශයේ සැරයන් ප්‍රියන්ජිත් සිරිල් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.ඔහුගේ අත්වැරදීමකින් මිලිමීටර් නවයේ පිස්තෝලයක් පත්තු වී ඔහුගේ සගයකුවූ සැරයන් වර්ණකුලසුරියගේ පත්මසිරි තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබීය. පළපුරුදු නිලධරයකුගෙන් මෙවැනි අත්වැරැදීමක් වීම බරපතල දෙයකියි මහේස්ත්‍රාත් පැවැසීය.



අදහස් (0)

ආණ්ඩුකාර නිවසේ සැරයන් රිමාන්ඩ්

සේනානායක Friday, 27 April 2012 03:08 PM

පලපුරුද්ද වැඩි හින්දා වෙන පුරුද්දක් ආවද මන්දා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site