බ්‍රසියරය අස්සේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200ක් සඟවාගෙන විකිණූ බව කියන 60 හැවිරිදි මිත්තණියක අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආච්චිගේ හැට්ටේ අස්සෙන් කුඩු පනී
නන්දලාල්-ප්‍රංශය Monday, 14 December 2015 04:55 PM
මේ හෙරොයින් මත්කුඩු නිසා තමයි අපේ කොල්ලෝ කෙල්ලෝ නැතිවෙන්නේ (නි)
ගයාන් Friday, 11 December 2015 04:11 PM
දුප්පත්කමට තරුණ ජීවිත බිල්ලට දෙන එක හරිද? ඔය කුඩු පාවිච්චි කරන්නේ තරුණ පිරිස්. වයස නොබලා දඬුවම් දෙන්න ඕනෑ ඔය ආච්චිට. (නි)
නිපුන Saturday, 12 December 2015 10:33 AM
ආච්චිත් බලන් යද්දි ලෙසී නෑ.(හේ)
කිත්සිරි Friday, 11 December 2015 05:10 PM
දුප්පත්කම තමයි හේතුව (නි)
ජෝර්ජ් Friday, 11 December 2015 05:14 PM
මේවා වෙන්නේ ආර්ථික අහේනිය නිසයි (නි)
මහේෂ් Friday, 11 December 2015 05:32 PM
මට නම් හිඟාකනවා මීටවඩා නම්බුකාරයි (නි)
සමීර Friday, 11 December 2015 07:11 PM
කොහොමද මේවා පොලිසියට අහුවුණේ? (නි)
කරුණාරත්න Friday, 11 December 2015 11:24 PM
මට නම් ඇතිවුණේ අනුකම්පාවක් (නි)
ආනන්ද Friday, 11 December 2015 09:52 AM
ෂෝර්ට් කට් එකකින් දිව්‍ය ලෝකයට යන්න හදන ආච්චි පව්.(ම)
සදහම් Saturday, 12 December 2015 03:35 AM
කොයි ලොව යන්නේ මරණින් පස්සේ, පින් පවු එනවා අප පසුපස්සේ (නි)
අමල් Friday, 11 December 2015 11:09 AM
මට මේකට හිනා ගියා. (ර)
ආරියපාල Friday, 11 December 2015 11:37 AM
ජීවත් වීමේ අමාරුක නිසා මිසක් ජොලියට කරන වැඩක් නොවේ. (හේ)
ඉසුරන්දි Saturday, 12 December 2015 05:09 AM
දුගීබව හා නොදැනුවත්කම ප්‍රධානතම කාරණා ලෙසයි මම දකින්නේ. (නි)
ලියෝන් Friday, 11 December 2015 01:52 PM
මේ ආච්චි මේ දේ කරන්න ඇත්තේ වෙන දෙයක් නරන්න දෙයක් නැති නිසයි.(හේ)
තිලක් Friday, 11 December 2015 02:49 PM
දුප්පත් කමට කරපු දෙයක් මේක.(හේ)
නන්දලාල්-ප්‍රංශය Monday, 14 December 2015 04:52 PM
සමීර, අයියෝ ළමයෝ ඕකත් අහන්න දෙයක්ද? (නි)