IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආච්චිගේ මෙට්ටය යට තිබූ ලක්ෂ 14 මුනුපුරා උස්සලා

(සුමිත් පොතුපිටිය)

සිය ආච්චි අම්මාගේ මෙට්ටය යට සගවා තිබූ රුපියල් ලක්ෂ දාහතරක මුදලක් සොරකම් කළ බව කියන 14 හැව්රිදි මුණුබුරකු අද අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි.

දොඩංගොඩ මිනුවන්දෙනිය ප්‍රදේශයේ පදිංචි  ව්‍යාපාරයක  කාන්තාවක  කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවා පැමිණිලිකාර කාන්තාවගේ මුනුබුරෙකු බවත් ඔහු පාසල් සිසුවකු බවත් පොලිසිය පවසයි. 

 



අදහස් (2)

ආච්චිගේ මෙට්ටය යට තිබූ ලක්ෂ 14 මුනුපුරා උස්සලා

සුරංග Thursday, 08 February 2024 05:29 PM

රටේ සංවර්ධන කටයුතු සඳහා ව්‍යවහාරයට මහ බැංකුව නිකුත්කළ මුදල් මෙහෙම සඟවාගෙන ආදායම් බදු වංචාව කරන ව්‍යාපාරිකයින්ට මෙහෙම වුණාට වරදක් නැහැ. ඒත් හොරකම වැරැදියි. ඇත්තටම පැමිණිලිකාර ආච්චිටත් දඬුවමක් දියයුතුයි. ඇයගෙන් ආදායම් බදු අයකිරීම සුදුසුයි. හරියට සොයා බැලුවොත් ඇය මේ වනවිට සමුර්ධි නැත්නම් අස්වැසුම ගන්නවාත් ඇති කියලා හිතෙනවා..

:       0       0

Kule Thursday, 08 February 2024 06:59 PM

බැංකු වහලා දාලා මෙට්ටය යට මුදල් තැන්පත් කරමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site