(මනෝප්‍රිය ගුණසේකර)
වාහාම අද දින පෞද්ගලිකවම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ආගමන විගමන පාලකවරයාට ශේෂ්ඨාධිකරණය නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය දැන්වත් කළ පරිදි විද්‍යුත් වීසා නිකුත් කිරීමට නොහැකි බව ආගමන විගමන පාලකවරයා නීතිපතිමාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට නොහැකි බව දැනුම් දෙමින් ආගමන විගමන පාලකවරයා අධිකරණයට අපහාස කර ඇත්දැයි යන්න සලකා බැලිය යුතු බව ද සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය වහාම ඔහු අධිකරණයට කැඳවීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.