ලන්ඩන් බෞද්ධ විහාරය අන්තර් ආගමික සතිය සැමැරීය. මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක හා විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමියෝ සිය දායකයන් හා එක්ව මෙම වැඩ පිළිවෙළ සංවිධානය කළහ.
ආගමික සමගිය හා එකමුතුකම වෙනුවෙන් පැවැති මේ සමුළුවට මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ද සහභාගි විය.
එහිදී සාමයේ පහන දැල්වි‚ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම් ,සීක ආගම් නියෝජිතයෝ දේශන, පිරිත්, යාච්ඤා ආදියෙන් සමගියේ හා ලෝක සාමයේ වැදගත්කම පෙන්වා දුන්හ.
ලන්ඩන් බෞද්ධ විහාර දහම්පාසල් සිසුහු ධම්මපදයේ ගාථා ඉදිරිපත් කළහ. ලෝක සාමය සඳහා බොදු දැක්ම මැයෙන් අසංක මුණසිංහ ද ලන්ඩනයේ ලංකා ක්‍රිස්තියානි සංගමය වෙනුවෙන් චාමේන් ජයතිලක ද, කුසුම් සුබසිංහ හා ඤානිස් සුබසිංහ ද කතා කළහ. කෝන්වැවේ ආරියරතන හිමියයෝ ස්තුති කතාව කළහ.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආගමික හමුවක් ලන්ඩනයේ
බන්දුල Tuesday, 20 November 2012 10:45 PM
ආගමික සමගිය ලංකාවෙත් තියෙනවා නම් කොච්චර සුන්දරද? (නි)
සමීර Tuesday, 20 November 2012 01:12 PM
ඉතා හොද වැඩක්
මුතු Tuesday, 20 November 2012 02:41 PM
ලංකාව ඇතුලු සෑම රටකම සිදුවන මීනිමැරීමි සමුලඝාතන දුෂණ වංචා මෙවැනි දේ සංසන්දනය කර බැලීමේදී මෙයත් ඒක්තරා නාට්‍යයක්දැයි සිතෙන තරම්ය. (ස)