IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආගමික සහජීවනය පොලිසියෙන්

සියලු ජාතීන් අතර සහජීවනය ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද පාගමනක් සංවිධානය කළේය.

ගාලු මුවදොරින් ඇරැඹි පාගමන හුණුපිටිය ගංගාරාමය අසළට පැමිණියේය. 

සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයෝ ඊට සහභාගී වූහ.

 

 



අදහස් (0)

ආගමික සහජීවනය පොලිසියෙන්

සිල්වා Sunday, 29 June 2014 08:04 AM

කලින් කරන්න තිබ්බේ මිට කලින් (දී)

:       0       0

ගයාල් Sunday, 29 June 2014 08:18 AM

තමන්ට තමන් අවංක වෙන්න (දී)

:       0       0

අමල් Sunday, 29 June 2014 08:20 AM

ලෝකෙට ආදර්ශයක් වෙමු (දී)

:       0       0

තිලින Sunday, 29 June 2014 08:34 AM

ජයවේව (දී)

:       0       0

ලක්ෂපාන Sunday, 29 June 2014 10:51 AM

කිසිම ආගමකට අගෞරවයක් නොවෙන ආකාරයට සියලුම දෙනා එකා මෙන් සටීම සතුටුයි. නමුත් මේ මිනිසුන් අතර තමන්ගේ අන්තගාමී මත ප්‍රකාස කරමින් වෙනත් ආගමකට ධර්ශනයකට අගෞරවය කරන්න වෙරදරන මිනිසුන් ඉන්නත් ඉඩකඩ ඇති බැවින් . (දී)

:       0       0

සි. ගංගොඩ Sunday, 29 June 2014 11:55 AM

සති ගණනකින් ලංකාදීපය තුලින් දුටු සිතට සැනසුම දෙන පුවතක්. (දී)

:       0       0

උපුල් Saturday, 28 June 2014 03:53 PM

හොඳ වැඩක් (දී)

:       0       0

ගෙශාන් Saturday, 28 June 2014 03:53 PM

කොහෙන් හරි කමක් නැහැ ආගමික සහජීවනය පටන් ගන්නවානම් (දී)

:       0       0

දෙවි Saturday, 28 June 2014 03:56 PM

ඇත්තටම දකින්නත් ආසයි මේ වගේ දේවල් (දී)

:       0       0

උදාර Saturday, 28 June 2014 03:56 PM

දෑසට කඳුළු උනනවා දැක්කාම (දී)

:       0       0

සුනේත්‍රා Sunday, 29 June 2014 12:12 PM

අපි සැවොම සමගියෙන් ,ආදර්ශමත්ව ජීවත් වී මේ පණිවිඩය අන්තර්ජාතික ප්‍රජාව හමුවට ගෙන යාම වැදගත්. අපි සිංහල වේවා ,මුස්ලිම් වේවා අපට ඇති පොදු වූ ප්‍රදාන ගැටලුව දැරිය නොහැකි අදික ජීවන වියදම බව සැවොම තේරුම් ගත යුතුයි. (දී)

:       0       0

අචිනි Saturday, 28 June 2014 03:57 PM

සුබදසුනක් ..... මගෙත් සුබපැතුම් (දී)

:       0       0

පිටිගල Saturday, 28 June 2014 04:18 PM

බොහොම අගෙයි! එතකොට අර ලංකාවේ සිට ක්‍රියාත්මක වෙන විදේශීය ත්‍රස්තවාදී කණ්ඩායම්, අර කලබල වලට පිටුපස හිටපු කඩු කාරයෝ, ඔය සහජීවනයට එකතු වෙන්නේ නැද්ද? ඒ ගොල්ල පිටුවාහල් කරනවද?(දී)

:       0       0

නාමිකා Saturday, 28 June 2014 04:24 PM

නියම වැඩක් සන්තෝසයි දන්නවානම් මමත් යනවා (දී)

:       0       0

හුසේන් Saturday, 28 June 2014 04:25 PM

හොඳ වැඩක් හොඳම වැඩක්

:       0       0

රිකාස් Saturday, 28 June 2014 04:28 PM

පොලිසිය මොනවා කරනවද කියල හිතා ගන්න බෑ.?????(දී)

:       0       0

යෝවිදු Saturday, 28 June 2014 04:36 PM

ඉතා හොද වැඩක් මගේ සුබපැතුම් (දී)

:       0       0

ෂෙරිෆ් Saturday, 28 June 2014 04:37 PM

ඇත්තෙන්ම බොහොම ලස්සන සහජීවන පාගමනක්, පදිකයන්ට සහ රථ වාහන වලට බාධා නොවෙන පරිදි සංවිධානය කර ඇති බව මේ චායාරුප වලින් දැකගන්න ලැබීම සතුටක්, ශ්‍රී ලාංකික සැමට සාමයෙන් සතුටින් පිරි වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරමි,(දී)

:       0       0

පෝලන්ත Saturday, 28 June 2014 04:50 PM

අතීතය අමතක කරමු (දී)

:       0       0

ලයනල් Saturday, 28 June 2014 04:58 PM

මේවා මිට කලින් කරන්න තිබුන වැඩ (දී)

:       0       0

ෆාරුක් Saturday, 28 June 2014 05:00 PM

සියලු ජාතීන් එකමුතු වී ජාතියේ දැවෙන ප්‍රශ්නය වන ජීවන වියදම ,බඩු මිල අඩු කරගැනීමට එක්ව කටයුතු කල යුතුයි (දී)

:       0       0

සමන්ත Saturday, 28 June 2014 05:00 PM

මේ එකමුතුකම හිත් ඇතුලෙත් තියෙනවනම් කොච්චර හොඳද ?අපි ලෝකයාට මවා පෑවට වැඩක් නැහැ හිත්වල බොරු කුහකකම් තියාගෙන..මේ පා ගමන අදට විතරයි .....හෙට මොකද වෙන්නේ ????????? (දී)

:       0       0

ජිවක Saturday, 28 June 2014 05:08 PM

දේශපාලන විසදුමක් අවශ්‍ය නැද්ද (දී)

:       0       0

ශානක Sunday, 29 June 2014 01:06 PM

ආගම් සියල්ල එකතු වෙන්න ඕනේ (දී)

:       0       0

රන්ජිත් ප්‍රනාන්දු Saturday, 28 June 2014 05:23 PM

මෙන්න මේවා තමයි වෙන්න ඕනේ (දී)

:       0       0

භානු Saturday, 28 June 2014 05:24 PM

ඉතා සතුටුයි.! (දී)

:       0       0

ශාන සෞදි Saturday, 28 June 2014 05:39 PM

කොහෙන් හරි කමක් නැහැ ආගමික සහජීවනය පටන් ගන්නවානම් ඇත්තෙන්ම බොහොම ලස්සන සහජීවන පාගමනක්, පදිකයන්ට සහ රථ වාහන වලට බාධා නොවෙන පරිදි සංවිධානය කර ඇති බව මේ පින්තුර වලින් දැකගන්න ලැබීම සතුටක්, ශ්‍රී ලාංකික සැමට සාමයෙන් සතුටින් පිරි වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරමි, (දී)

:       0       0

ශානක Saturday, 28 June 2014 05:44 PM

සියලු දෙනා සභාගි වෙන්න ඕනේ මේවගේ වැඩ වලට (දී)

:       0       0

ශාන්ති Saturday, 28 June 2014 05:51 PM

බොහොම හොද වැඩක් හැමෝම සාම දානයෙන් සහ බාගී වීම අගය කරමි (දී)

:       0       0

කරුණාජීව Saturday, 28 June 2014 05:54 PM

මම නම් හැම වෙලාවේම සහජීවනයෙන් ඉන්න උත්සහා කරන්නේ.එත් අනිත් අය ,යටිකුට්ටු වැඩ කර කර යටින්, අරියාදුවටමනේ එන්නේ......ඒ වෙලාවට එපා වෙනවා අප්පා....(දී)

:       0       0

දම්මි Saturday, 28 June 2014 06:12 PM

ලෝකෙටම සහජීවනයේ ශක්තිය පෙන්නමු (දී)

:       0       0

දුශානි Saturday, 28 June 2014 06:12 PM

දැන් වත් පරක්කු නැහැ (දී)

:       0       0

සුනිල් Saturday, 28 June 2014 06:21 PM

මෙහෙම ප්‍රශන්සනීය කාර්ය දකින්න ලැබෙන එකත් අපේ වාසනාවක්. මගේ රට සහජීවනයේ ජාතින් අතර සමගියේ සහෝදරකමේ ආගමික සමගියේ සංකේතයක් වේවා. මේ වාසනාවන්ත රට මුළු ලෝකෙටම ආදර්ශයක් වෙන දවස එනතුරු අපි බලාගෙන ඉන්නවා. අපි මෙහෙම ඉන්නවනම් කිසි කෙනෙකුට අපේ රටට විරුද්දව කුමන්ත්‍රණය කල කියල අපිට දොස් කියන්න වෙන්නේ නැහැ. අවශ්‍ය වන්නේ මෙන්න මේ සමගිය පමණි. අපේ ඒ වෙනුවෙන් පෙළ ගැහෙමු. මේ දේ ජනතාවට කරන්න පුළුවනි හොදින්ම. (දී)

:       0       0

යාල Saturday, 28 June 2014 06:25 PM

පොලිසිය කල වැඩේ, නරකක් දකින්නේ නැහැ (දී)

:       0       0

පහන් Saturday, 28 June 2014 07:21 PM

වැඩේ නම් හොදයි (දී)

:       0       0

පෝල් Saturday, 28 June 2014 07:46 PM

මාද්‍ය සංදර්ශන වලට වඩා වැදගත් ක්‍රියාවෙන් ඔප්පු කිරීමයි . මේ වනවිට බේරුවල අලුත්ගම සිද්දි වලට වගකිව යුතු අය හදුනා ගෙන ඉවරයි , නමුත් තාම අත්අඩංගුවට නොගන්නේ ඇයි කියලා මුළු ලෝකෙම බලා ඉන්නවා . කොහොම නමුත් මේ පාර නම් අනිවාර්යෙන්ම ඇක්ෂන් එකක් ගන්නම වෙනවා .(දී)

:       0       0

මෛත්‍රී Saturday, 28 June 2014 08:19 PM

මම ආරාදනා කරනවා අලුත්ගම දර්ගා නගරය බේරුවල ඉන්න අපේ මුස්ලිම් සහෝදරයන්ට, අපේ මුස්ලිම් නෑයන්ට ඔබගේ ගම බිම් වල මෙතෙක් කාලයක් පවත්වාගෙන ගිය ජාතින් අතර සමගිය මුළු ලෝකෙට පෙන්නන්න මේ සැරේ රාමදාන් උපවාසය අවසන් වෙලා පවත්වන උත්සවය සිංහල සහෝදරයන් එක්ක එකතු වෙලා ජයටම පවත් වන්න කියල. (දී)

:       0       0

සුනිල් Saturday, 28 June 2014 08:22 PM

වෙහෙස මහන්සිය නොබලා, අව්ව වැස්ස නොබලා පා ගමනේ දුර නොබලා සත් බාවයෙන් මේ ගමනට එක හිතින් සහබාගි උන සිංහල දමිල මුස්ලිම් සැමටම අපේ ප්‍රණාමය (දී)

:       0       0

බණ්ඩාර Saturday, 28 June 2014 08:23 PM

වෙච්ච දේවල් වලින් වැඩක් නැහැ දැන් ඉදන්වත් හොදින් ඉම්මු (දී)

:       0       0

ෆෛරූස් Saturday, 28 June 2014 09:00 PM

අපේ ප්‍රණාමය (දී)

:       0       0

තිලක් Saturday, 28 June 2014 09:15 PM

ඔන්න ඕක තමයි වෙන්න ඕනේ (දී)

:       0       0

අමා ලියනගේ Saturday, 28 June 2014 10:02 PM

අමතක කරලමු පැරණි කතා...එක්වෙමු ජාතික දියුණ පතා...(දී)

:       0       0

චානක දී සිල්වා Sunday, 29 June 2014 04:06 AM

වරදක් දකිනෙ නැහැ, හැබැයි මේවා අස්සයා ගියාට පසු ඉස්තාලේ වවහුවා වගේ වැඩ (දී)

:       0       0

ශිලා Sunday, 29 June 2014 07:24 AM

එකමුතුකම අගයනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site