නුවරඑළිය ලේඩි මැකලම් මාවතේ ගායත්‍රි සිද්ධර් ශ්‍රී මුරුගේසු මහා සෘෂි දෙවොලේ පෙරහර අද (26) නුවරඑළිය නගරයේ සංචාරය කළේය.
වේද,ස්ත්‍රෝත්‍ර ගායනා කරමින් ආගමික බැතිය උද්දීපනය වන අයුරින් මේ උත්සවය සංවිධානය කැර තිබිණී.
1974 දී ඇරැඹුණූ මෙම කෝවිල අභාවප්‍රාප්ත මුරුගේසු මහා සෘෂිතුමාගේ 81 වැනි ජන්මගේ දිනය ද සැමැරීය.
මෙම දෙවොල ලොව ප්‍රථම ගායාත්‍රී දෙවොල ලෙස හැදින්වේ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආගමික සමගිය උතුරයි
රිස්වාන් ඩුබායි Sunday, 26 October 2014 09:59 AM
ලස්සනයි...හිතට හරි සතුටක් දැනෙනවා (බ)
රොබින් Monday, 27 October 2014 04:26 AM
මේ පෙරහැර දිහා බැලුවහම නම් මට ආගමික සමගිය සංකේතවත් කරන කිසිදෙයක් පේන්නේ නැහැ (නදී)
ඉසුරන්දි Sunday, 26 October 2014 11:54 AM
ඔහොම ඉන්නකෝ සමගියෙන් (නදී)
චමී Sunday, 26 October 2014 12:24 PM
මේ දේවාලෙට මමත් ගිහින් තියෙනවා. ඇ්ත්තටම එතනට ගියාම හිතට සහනයක් දැනෙනවා. (නදී)
කරුණාරත්න Sunday, 26 October 2014 10:17 PM
මේවා රටට මඩගහන අයට නම් පෙනෙන්නෙ නැතුව ඇති. (නි)
රෙජි-සිඩ්නි Monday, 27 October 2014 12:21 AM
හරිම ලස්සනයි. (නි)
චතු Sunday, 26 October 2014 08:13 AM
මේ තරම් ළමයි කොහෙන්ද ? නුවරෙලියෙමද ? (බ)
ධම්ම Sunday, 26 October 2014 08:34 AM
සෘෂිවරු ගැන අප පොතපතේ කියවා තිබෙන නමුත් දැක නැහැ. අපේ කාලයේ ජීවත්වූ මේ සෘෂිතුමා අපට දැක ගන්න බැරි උනානේ.(බ)