IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආගමික ස්ථානවල ඩෙංගු සොයති

මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ශ්‍රී ලංකාවේ සියළුම ආගමික ස්ථාන අද දිනයේ පරීක්ෂාවට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය 10 දා සිට 16 දා දක්වා ප්‍රකාශයට පත්කැර ඇති ජාතික මදුරු මර්ධන සතිය වෙනුවෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. මදුරු මර්ධන සතිය වෙනුවෙන් මෙතෙක් කරන ලද ස්ථාන පරීක්ෂා කිරීම් 80,000 දී මදුරුවන් බෝවන ස්ථාන 9,221 ක් සොයාගත හැකි වූ බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසයි.



අදහස් (0)

ආගමික ස්ථානවල ඩෙංගු සොයති

නිසාර් Sunday, 14 September 2014 04:41 AM

සමහර තැන්වල මදුරු සේනාවල් ඉන්නවා පරික්ෂා කලොත් හමුවෙයි .... (අ)

:       0       0

සත්‍යයා Sunday, 14 September 2014 05:22 AM

මදුරුවන් බෝවන ස්ථාන 9,221 න් කීයක් පන්සල්ද, කීයක් කෝවිල්ද, පල්ලිද කියල නොකියන්නේ ආගම් භේද ඇති වෙයි කියන බයටද? (නදී)

:       0       0

අපොන්සු Sunday, 14 September 2014 09:08 AM

ඕනෑම රබර් වත්තකට හිගින් පොල්කටු ටික බලන්න, මදුරු ගොවි පොළවල් දැක ගත හැකියි. (නදී)

:       0       0

ගජසිංහ Sunday, 14 September 2014 11:03 AM

මම අහලා තියෙන විදියට මදුරුවන්ට වඩා ඌරෝ ලෙඩ බෝකරනවා. (ස)

:       0       0

ජිලාන් Sunday, 14 September 2014 02:18 AM

බොහොම හොඳයි! (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 14 September 2014 04:15 AM

මදුරුවන් නෙමෙයි වෙන වෙන ලෙඩත් ඔය වගේ තැන්වලින් හොයාගත හැකියි හොදට සෝදිසියක් දැම්මනම්.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site