IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ආක්ෂේ, ටුවින්කල් එක්ක ඉතාලි ගිහින්

2016-06-29-ent-29

මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 110ක ආදායමක් උපයා ගෙන "හවුස්ෆුල්" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ආක්ෂේ කුමාර් මේ දිනවල නිවාඩුවක් ගත කිරීම සඳහා ඉතාලියට ගොස් සිටින බව සඳහන් වෙනවා. ඔහු මෙම නිවාඩුව ගත කිරීම සඳහා සිය බිරිඳ වන ජනප්‍රිය හින්දි නිළි ටුවින්කල් ඛන්නාද එක් කරගෙන තිබෙනවා.

"සන්ටා බන්ටා" වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ මෙම නිවාඩුව ගත කිරීම සඳහා ආක්ෂේ හා ටුවින්කල් දෙදෙනාට ආරාධනා කර ඇත්තේ මීට සති කිහිපයකට පෙර ඉතාලියට පැමිණ ජනප්‍රිය කොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නිළි ආශින් තොට්ටුමුකල්ය. ඇයගේ සැමියා වූ රාහුල් ෂර්මාට අයත් "ෆාම් හවුස්" මේ වනවිට රැඳි සිටින ආශින් සිය විශේෂ අමුත්තන් වූ ආක්ෂේ හා ටුවින්කල් දෙදෙනාට එම රැඳී සිටීමට සති කිහිපයකට ලබාදී ඇති බවටද මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කරනවා.
 

2016-06-29-ent-30
2016-06-29-ent-31



අදහස් (0)

ආක්ෂේ, ටුවින්කල් එක්ක ඉතාලි ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 543 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site