IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


අ,පුර බන්ධනාගාරයේ හය දෙනෙක් පොලිස් අත්අඩංගවට

පෞද්ගලික බස් රියදුරෙකුට හා පොලිස් කොස්තාපල් වරයෙකුට පහර දුන් බව කියන බන්ධනාගාර නිලධරයෝ  6 දෙනෙක් මහව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටිති මගුල් ගෙදරක ගොස් එමින් සිටි ඔවුනට මෙම බසය නොනැවැත්වීයැයි තවත් වාහනයකින් හඹාගොස්  රියදුරුට පහර දෙද්දී  බසයේ සිටි කොස්තාපල් වරයෙකු ඊට මැදිහත් වු බවත් ඔහුටද එම පිරිස පහර දි ඇතැයි පොලිසිය කියයි මෙම හය දෙනාම බීමත්ව සිටි බවට වෛද්‍ය පරීක්ණයෙන් අනාවරණ වී ඇත රෝහල් ගතව සිටින කොස්තාපල්වරයා



අදහස් (0)

අ,පුර බන්ධනාගාරයේ හය දෙනෙක් පොලිස් අත්අඩංගවට

අමිල කටුනායක Thursday, 09 August 2012 08:01 AM

කොස්තාපල්වරයාව මම අගයමි. ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

රාජා Thursday, 09 August 2012 08:21 AM

රැකියා වේලාව නෙමෙයි කියලා රාජකාරිය අත්හැරියේ නෑ ...(ස)

:       0       0

අභය Thursday, 09 August 2012 08:45 AM

පොලිසියේ මහත්තයගෙ ඉදිරිපත් වීම අගය කරනවා.(ස)

:       0       0

අසංක Thursday, 09 August 2012 08:55 AM

ඇත්තටම පොලීසියෙන් වෙන්න ඕන ඔය දේ තමයි..ඔබව අගය කරමි...(ස)

:       0       0

පෙරේරා Friday, 10 August 2012 07:47 AM

සෑම තැනකම ඉන්නේ කිසිම විනයක් නැති උදවියම තමයි. (නි)

:       0       0

අනුර ශාන්ත Thursday, 09 August 2012 10:47 AM

අපොයි ඔව්.. නීතිය කාටත් එකයි ලු.. !!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 09 August 2012 11:00 AM

අවුරුදු කීයක් හිටියද ??(ස)

:       0       0

ගීත් Thursday, 09 August 2012 04:58 PM

රාජ්‍ය ආයතන වල ඉන්නා ටික දෙනකුගේ මානසිකත්වය හොද මදි. (නි)

:       0       0

ශාන් Thursday, 09 August 2012 06:18 PM

ඇත්තටම කණගාටුයි. අසාධරණය හමුවේ හය දෙනෙකුට එරෙහිව තනිව නැගී සිටි කොස්තාපල් වරයාට අපේ ප්‍රණාමය. ඔබ වැනි නිර්භීත නිලධාරීන් තමයි මේ රටට අවශ්‍ය.(නු)

:       0       0

ගුණසේන Thursday, 09 August 2012 06:47 PM

මාර කොල්ලෙක්නෙ. ගුටි කාගෙන තනියම 6 දෙනකුව අත්අඩංගුවට ගත්තා කියන්නෙ පොඩි දෙයක්ද? මං නම් කියන්නෙ මෙයාට පදක්කමක් හරි මොකක් හරි දෙන්න වටිනවා. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Thursday, 09 August 2012 12:58 PM

පුදුමයි.කවුරුවත් අද කියලා නැහැ අරයා ආවනම් මේ සේරම නවතියි කියලා. (නි)

:       0       0

බන්ඩාර Thursday, 09 August 2012 01:00 PM

පොලිස් රාලහාමිට අපේ උපහාරය....(ස)

:       0       0

සදුන් Thursday, 09 August 2012 01:06 PM

රාජ්‍ය ආයතන වල ඉන්න අයට පිස්සුද මන්දා? (නි)

:       0       0

ප්‍රේමලාල් Thursday, 09 August 2012 01:34 PM

දැන් වාද බයිලා මෙහාටත් ගිහිල්ලාද? ළගදිම පොලිසියෙන් හොද කෑමක් හම්බ වෙයි කට්ටියටම. (නි)

:       0       0

කුරේ නාවලගේ Wednesday, 08 August 2012 09:14 PM

අයියෝ, මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 09 August 2012 01:42 PM

මතට තිත දැන් "මතට තැන" වෙලාද කොහේද? (නි)

:       0       0

සිසිර Wednesday, 08 August 2012 09:48 PM

මේ අයට ගහනකොට උදව් කරන්න ඕනත් ත්‍රිවිධ හමුදාවම තමයි..!!(නු)

:       0       0

අමරා Wednesday, 08 August 2012 10:12 PM

ඔවුනගේ අඩු කඩන්නයි වටින්නේ. (නි)

:       0       0

මාලක වීරසිංහ Wednesday, 08 August 2012 10:12 PM

මේවා දැන් ලංකාවට සාමාන්‍යය දේවල් .දැන් මිනිහෙක්ව මරනවා , ගහනවා කියන්නේ සාමාන්‍ය දෙයක් වෙලා.මොකද ඉහළම තනතුරු දරන පුද්ගලයන් අතින් වැරදි වුණහම ඒවාට නීතිය ක්‍රියාත්මක වන විදිහ අනුව දැන් මිනිස්සු මේ නීතියට බය නැහැ .දැන් පොලිසි කීයකට ජනතාව ගල් ගැහුවද ? මිනිස්සුන්ට දැන් මේ පොලිසි ගැනවත් විශ්වාසයක් නැහැ .මේකට මමනම් යෝජනා කරන්නේ මේ නීති සංශෝදනය කර නැවත එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම සහා තරාතිරම නොබලා කළ වරදට දඩුවම් ලබා දීමත්ය. දෙවනුව නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයේ දුෂිත නිලදරින්ට නිසි දඩුවම් ලබාදීමත්ය.නැත්නම් මෙපමණ බණ අසන රටක මෙවැනි සිදුවීම් වන්නේ කෙසේද ? (නි)

:       0       0

ඇරිස් Wednesday, 08 August 2012 10:28 PM

අපේ රටේ දැන් හරියට රණ්ඩු. (නි)

:       0       0

නසීර් Wednesday, 08 August 2012 10:50 PM

හොද වැඩේ. (නි)

:       0       0

මිලාන් Wednesday, 08 August 2012 10:55 PM

ඒ වුණාට හිර කරුවන්ගෙන් ගුටිත් කනවනේ. (නි)

:       0       0

මහී Thursday, 09 August 2012 12:04 AM

බන්ධනාගාර නිලධාරීන් හයට, ළගදිම පොලිසියෙන් මොකක් හරි සංග්‍රහයක් ලැබෙයි. (නි)

:       0       0

නිමල් Thursday, 09 August 2012 12:09 AM

බලාගෙන ගියහම ඔක්කොම චණ්ඩිනේ. (නි)

:       0       0

නිලූ Thursday, 09 August 2012 02:53 AM

නියමයි. රටේ නීතිය කාටත් පොදුයි කියලා ඕනෑම කෙනෙකු තේරුම් ගත යුතුයි. (නි)

:       0       0

සුභාෂිණි Thursday, 09 August 2012 04:03 AM

මුකුත්ම කරන්න බැරි අය බිවුවහම කාඩ්බෝඩ් වීරයන් වෙනවා. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 05:30 AM

මෙයාලා හිරේ යවනවාද? (නි)

:       0       0

සත්සරණි Thursday, 09 August 2012 07:31 AM

අසාධාරණය වැළැක්වීමට ඉදිරිපත් වී කටයුතු කළ ඔබට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

මහී Thursday, 09 August 2012 11:54 PM

පොලිස් රාළහාමිට පිස්සුද මන්දා? මානසිකත්වය හොද මදි. තනියම ගුටි කාගෙන. රාජකාරිය,රැකියා වේලාවේ වෙන්න ඕනෑ . (නි)

:       0       0

වරුණ Thursday, 09 August 2012 07:51 AM

පොලිසියත් එකයි. බන්ධනාගාරයේ කට්ටියත් එකයි. අපි නොදන්නවායැ. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 09 August 2012 07:52 AM

මේවා පුදුම වෙන්න දේවල් නොවෙයි. බලය අනිසි විදියට පාවිච්චි කිරීම, උඩ ඉඳල පහළටම තියෙන සමාජයක සාමාන්‍ය ස්වරූපය මේක තමයි. (නි)

:       0       0

කුරේ නාවලගේ Thursday, 09 August 2012 07:59 AM

අද ඒ පැත්තේ බස් වර්ජනයක් එහෙම නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 258 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 237 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site