අනුරාධපුර කලුගල් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි රිමාන්බාරයේ සිටි නියෝජ්‍ය කොමසාරිස් දිස්නා වසන්ති මැණිකේ හා තක්සේරුකරුවන් වන එච් ජී පී සරත් කුමාර, චන්ද්‍රසිරි සිල්වා සහ පී එම් ජයරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් 20 වැනිදා දක්වා යළි රිමාන් කරනු ලැබූහ. ඔහුගේ ගෙවිය යුතු අදායම් බදු මුදල අඩුවෙන් පෙන්වීම සඳහා රුපියල් දස ලක්ෂයක් පෙන්වා පන් ලක්ෂයක් ගත්තැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
අ'පුර ආදායම් ලොක්කීත් යළි රිමාන්ඩ්
පද්මි Saturday, 15 December 2012 10:56 AM
කුස්සියේ ප්‍රශ්න එහෙනම් ලොකු ලොකු කාන්තාවන්ටත් දැනිලා තියෙනවා. (නි)
රොෂාන් Friday, 14 December 2012 07:42 PM
ප්‍රේමකුමාර, පිරිමිත් යන්නේ හිරේ ඕනෑතරම්. (නි)
සකු Sunday, 16 December 2012 12:03 PM
මම කියුවනේ දෙන්න නැහැ එලියට (දී)
අමිල කටුනායක Friday, 14 December 2012 11:11 PM
අඩන්නේ ඇයි සුදු මැණිකේ.... (නි)
අසිරු Sunday, 16 December 2012 02:52 PM
ලැජ්ජා නැතිකම ලක්ෂ 5කටත් වඩා ලොකුයි කියනවනේ. (නි)
සාලිය ව්ක්ස් Saturday, 15 December 2012 01:29 AM
ප්රේමකුමරගේ කතාව නියමයි..!(නු)
මුතුකුඩ Saturday, 15 December 2012 02:04 PM
අල්ලස් ගත්තේ නැහැ මල්ලී. අල්ලස් දුන්නා. (නි)
ජගත් Saturday, 15 December 2012 05:30 AM
ප්‍රථම වතාවටයි ගැහැණු අල්ලස් ගන්න බවක් ඇහුවේ. (නි)
අජිත් Sunday, 16 December 2012 07:26 AM
ඇන්ජිලා මාලු කෑවා නම් දුක විදවාපන් බළලෝ කිවුවලු. (නි)
ප්‍රසන්න Saturday, 15 December 2012 03:21 PM
ඒක හොදයි (දී)
සරත් Saturday, 15 December 2012 08:49 AM
කාන්තාවක් මෙවැනි දේකට පෙළඹීමක් වන්නේ ඉතා කලාතුරකින්. (නි)
පාලිත Saturday, 15 December 2012 09:02 AM
අයියෝ සල්ලි
ප්‍රසන්න Saturday, 15 December 2012 10:10 AM
ඕකට තමයි කියන්නේ කලු ගලේ ඔලුව ගහගන්නවා කියලා. (නි)
ප්‍රේමකුමාර Friday, 14 December 2012 07:02 PM
අනේ මන්දා දැන් ගල් කේස් හැමතැනම. ගල් සම්බන්ධ සිදුවීමකට කාන්තාවක් හිරේ ගිය පළමු වතාව මෙය වෙන්නත් පුලුවන්. (නි)
නන්දසේන Friday, 14 December 2012 07:14 PM
ඉතා හොදයි. (නි)