IMG-LOGO

අෆ්රිඩි - ගේල් එස්.එල්.පී.එල්. සංකේත ක‍්‍රීඩකයන් 7 අතරට

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධාන කරන පළමු ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි - 20 ක‍්‍රිකට් තරගාවලියේ  (එස්.එල්.පී.එල්.) නැගෙනහිර පිලේ සංකේත ක‍්‍රීඩකයා ලෙස පාකිස්තානු තුන් ඉරියව් ක‍්‍රීඩක සහිඞ් අෆ්රිඩි ද, ඌව පිලේ සංකේත ක‍්‍රීඩකයා ලෙස කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් ද නම් කර තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන් (බස්නාහිර), කුමාර් සංගක්කාර (කඳුරට), ලසිත් මාලිංග (රුහුණ), මුත්තයියා මුරලිදරන් (උතුර) සහ මහේල ජයවර්ධන (වයඹ) සෙසු කණ්ඩායම්වල සංකේත ක‍්‍රීඩකයෝ වෙති. එස්.එල්.පී.එල්. තරගාවලිය අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී සහ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.



අදහස් (0)

අෆ්රිඩි - ගේල් එස්.එල්.පී.එල්. සංකේත ක‍්‍රීඩකයන් 7 අතරට

ගයාන් Wednesday, 04 July 2012 01:10 PM

නියමයි...

:       0       0

පුංචා Wednesday, 04 July 2012 02:28 PM

අයියෝ සල්ලී

:       0       0

සිල්වා Wednesday, 04 July 2012 09:02 PM

ඇයි සල්ලි පුංචා ගේද? ගෙදර වැඩක් කරගෙන ඉදපන් මචෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 139 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2259 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site