අළුත්කඩේ උසාවි සංකීර්ණයේ කළු කොඩි ඔසවා අද කළු සිකුරාදා වශයෙන් නීතීඥවරුන් විසින් නම්කරන ලදැයි දැනගන්නට ඇත. නීතීඥවරු අදත් වැඩ වර්ජනය කරති. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරු වරිය එම තනතුරෙන් නෙරපා හළ යුතුයැයි කියැවෙන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද දෙවැනි දිනටත් විවාදයට ගෙන පස්වරු 6.30 ට ඡන්දය විමසා එය සම්මත කැර ගැනීමට නියමිතය. එසේ සම්මත කරගන්නා යෝජනාව මහින්ද රාජපක්ෂ ජනපතිට ඉදිරිපත් කැරේ. ඉන් පසුව එය ක්‍රියාත්මක කිරීමේ හෝ නොකිරීමේ බලය ජනපති සතුය. බොහෝ දුරට මෙම යෝජනාව ක්‍රියාත්මක වෙතියි දේශපාලන ආරංචිමාර්ග කියයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කැරුණේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගිනි. ඇමති අනුර ප්‍රියදර්ශන යාපා එහි සභාපති විය. විපක්ෂ මන්ත්‍රීවරු සිව්දෙනා එම කාරක සභාවෙන් ඉවත්වීමෙන් පසුව රජයේ මන්ත්‍රීවරු හත් දෙනා තීන්දුව කතානායකට භාර දුන්හ. චෝදනා පහයකින් චෝදනා තුනකට අගවිනිසුරුවරිය වරදකාරිය කැර ඇත.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අළුත් කඩේට කළු සිකුරාදාවක්
බණ්ඩාර Friday, 11 January 2013 09:36 AM
එතකොට අනෙත් දවස් (දී)
රංග Friday, 11 January 2013 09:48 AM
අනේ මන්දා (දී)
ගාමිණි Friday, 11 January 2013 09:45 AM
කවදා මේ ප්‍රශ්න ඉවර වෙයිද (දී)
රොහාන් Friday, 11 January 2013 09:49 AM
කළු සිකුරාදා ? (දී)
කමල් Friday, 11 January 2013 09:50 AM
මෙහෙමගියොත් නම් ලංකාවම කළු වෙනවා (දී)
චන්න Friday, 11 January 2013 09:50 AM
මොකද්ද ඒ කතාවේ තේරුම (දී)