රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් මහරගම සමූපකාර ඉන්ධන පිරවුම් හලකට රැගෙන ආ කාන්තාවක සහ පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අදාළ කාන්තාව සතු ත්‍රී රෝද රියෙහි තිබී හමුවූ මුදල් පසුම්බියකින් එහි රියදුරා තමාට මෙම නෝට්ටුව ලබාදුන් බවද ඇය පොලිසියට පවසා ඇත. රියදුරුද අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අහුලාගත් මුදල් පසුම්බිය කූඩුවට පාර කපයි