IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අහේනියට කොහිල කාලා

(අංජුල මහික වීරරත්න)

2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 40කින් ඉහළ නැඟ තිබු බව හෙක්ටර් කොබ්බෑකඩුව ‌ ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් කළ  පර්යේෂණ වාර්තාවක දැක්වේ.

2021 සැප්තැම්බර් මස සිට 2022 අවසානය දක්වා මෙරට ආහාර උද්ධමනය සියයට 95ක් දක්වා ඉහළ ගිය අතර එය නිදහසින් පසු මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය බව ද එම වාර්තාවෙි සඳහන් වෙයි.

ආර්ථික අර්බුදය පැවැති 2021 හා 2022 කාලයේ ගෘහස්ථ එළවළු පරිභෝජනය ගත් කළ  කොහිල  ව්‍යංජන සදහා  ඉල්ලුම සියයට 45ක් දක්වා ඉහළ ගොස් තිබුණ බවත් වැඩි දෙනෙක් අවටින් සපයා ගත හැකි කුමක් හෝ එළවළුවක් ආහාර සඳහා යොදා ගෙන ඇති බවත් එම වාර්තාවෙි දැක්වේ.

ඊට සාපේක්ෂව බෝංචි සියයට 30කින්, කැරට් සියයට 29කින්, වට්ටක්කා සියයට 27කින්, වම්බටු සියයට 27කින් , කොළ සහිත එලවළු සියයට 10කින්  වශයෙන් පරිභෝජනයට ගැනීම පහත වැටී තිබේ.



අදහස් (6)

අහේනියට කොහිල කාලා

මැක්ස් Thursday, 30 March 2023 11:11 AM

සෑම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා වගේ අහේනිය නිසා හරි වෙලා තියෙන්නේ හොද දෙයක්. වස විස සහිත ඉහල පෙලේ එළවලු නොකා කොහිල වැනි වඩාත් ගුණදායි ආහාරයකට මිනිස්සු හුරු වෙලා.

:       1       27

laankikayaThursday, 30 March 2023 01:14 PM

සිත නිවන කතා

:       0       0

දිමුත්Thursday, 30 March 2023 02:25 PM

දැන් කොහිල හැදෙන්නෙත් අපවිත්‍ර ජලයේ

:       4       3

ruwanThursday, 30 March 2023 05:30 PM

හැම මගුලේම වැරැද්දක් දකින්න එපා බොලව්...!

:       0       0

mahinda Thursday, 30 March 2023 12:49 PM

කිරි පුස්සා ප්‍රමුක ජඩ රාජපක්ෂලා අසිරිමත් දිවයිනක මහජනතාවට අත්කල ඉරනමයි මේ,

:       0       0

CHANDIMA Thursday, 30 March 2023 09:38 PM

මොන තරම් හොඳයිද ඉස්සරතහට මූලග්ගින්න අඩු වෙලා රටේ අඩදඹර මිනීමැරුම් අඩුවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site