(සුසිල් ප්‍රියන්ත)
අහුංගල්ලේ දී අද(11) සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ වෙඩි වැදී ඇත්තේ කොස්ගොඩ නාපේ පදිංචි පදේශයේ පදිංචි බාලයා නමින් හදුන්වන අයෙකුට බව ද පොලීසිය කියයි.
මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පිරිසක් තීරෝද රථයෙන් යමින් සිටි ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
වෙඩි වැදුණු පුද්ගලයා කොස්ගොඩ සුජීගේ සමීපතයෙකු බවද පොලීසිය අනාවරණය කරයි. ඔහුගේ ගෙල පදේශයට වෙඩි වැදී ඇති බවත් ඔහු මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අහුංගල්ලේ වෙඩි තැබීමක්