(සුසිල් ප්‍රියන්ත)
අහුංගල්ල නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් කුලී ත්‍රිරෝද රථකරුවකු මියගොස් ඇතැයි අහුංගල්ල පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ නීල් කුසුම් කුමාර නැමැති පුද්ගලයකු (41) බව පොලිසිය කියයි.
පාතාල කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය සැක පලකරයි
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අහුංගල්ලේ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථකරුවකු මරුට