(ඩී.ජී.සුගතපාල)
මෝටර් රථයකින් පැමිණි පිරිසක් අහංගම මිදිගම සංචාරක අවන් හලක් ඉදිරිපිටදි එම අවන් හලේ අයිතිකරුට අද (29) රාත්‍රි වෙඩිතබා පලාගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි.
තුවාලකරු රෝහල්ගතකර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකa පැවසුවේ ඔහුගේ තත්වය බර පතල බවය.
ඔහු තම අවන්හල ඉදිරිපිට යතුරු පැදියක සිටියදි මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙසේ වෙඩි තබා පලාගොස් ඇති අතර පොලිසිය පැවසුවේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ ගෝලයන් පිරිසක් මෙම වෙි තැබිම සිදු කරන්නට ඇතැයි සැකරන බවය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අහංගම වෙඩි තැබීමක්