IMG-LOGO

අසූ හය ලක්ෂයක රන් කාඩ්පතක්

කසකස්තානයේ වීසා හා ෂර් බැංකුව හොදම ගනුදෙනුකරුවන් සිය දෙනාට තනි රනින් නිම කළ ක්‍රෙඩිට් කාර්ඩ් හඳුන්වා දෙයි. දියමන්ති 26ක් ඇල්ලූ කාඩ්පතක මුල් වසරේ මිල ඇමෙරිකා ඩොලර් ලක්ෂයකි.  කාඩ් පතේ වටිනාකම පමණක් ඩොලර් 65000කි (රුපියල් අසූපන් ලක්ෂ අසූ දහසක්). කාඩ්පතක් වෙනුවෙන් වසරකට බැංකුවට ගෙවිය යුතු ගාස්තුව ඩොලර් 2000කි. මෙම කාර්ඩ්පත සමග ඇපල් සමාගමේ නවතම අයි පහ ජංගම දුරකතනයක් තෑගි කෙරේ.



අදහස් (0)

අසූ හය ලක්ෂයක රන් කාඩ්පතක්

ජානක Tuesday, 20 November 2012 03:51 PM

ලංකාවෙ සල්ලි කාරයන්ට නම් හොදයි.,!(නු)

:       0       0

ලියනගේ Thursday, 22 November 2012 08:33 AM

මේ තරම් මුදලක් මම ජීවිතේට දැකලාවත් නැහැ (දී)

:       0       0

අචිනි Wednesday, 21 November 2012 10:05 AM

අපේ අයත් ගෙනෙයි, අපේ සල්ලිනේ , අපටත් ආඩම්බරයි (ස)

:       0       0

පෙරේරා Tuesday, 20 November 2012 10:36 PM

මටත් ගන්න හිතෙනවා. නමුත් මොනවටද මරුවා ළං කරගන්නේ? (නි)

:       0       0

සනත් Tuesday, 20 November 2012 05:12 PM

ඔඑ රටටත් අද හෙටම මේවා ගේනවද (දී)

:       0       0

හේමන්ත Tuesday, 20 November 2012 05:13 PM

ක්‍රෙඩිට් කාඩ් එක නූලක් දාලා එල්ල ගන්න වේවි .මොකද්ද ඕකේ ඇති වටිනාකම ? (ස)

:       0       0

නළීම් Tuesday, 20 November 2012 05:11 PM

අපේ රටෙනුත් එකක් ගනීවි. (නි)

:       0       0

අචිනි Tuesday, 20 November 2012 05:17 PM

අනේ හොදයි

:       0       0

එරංග Tuesday, 20 November 2012 02:04 PM

සල්ලිවලට කරන්න දෙයක් නැති අයට හොඳයි. විකාර වැඩ (ස)

:       0       0

මධූ Tuesday, 20 November 2012 02:06 PM

හොඳයි (ස)

:       0       0

ජනක Wednesday, 21 November 2012 08:10 AM

අපේ අය කසකස්තානයට ගියේ නැද්ද කොලුවෝ (ස)

:       0       0

ජසී Tuesday, 20 November 2012 02:45 PM

අදහස නරකම නෑ ,ගන්නත් හිතෙනවා එකක් (ස)

:       0       0

නිරාන් Tuesday, 20 November 2012 03:02 PM

අපේ කෙනෙකුත් ලඟදි කසකස්තාන් ගියා . මේක ගේන්නද දන්නේ නෑ..දන්නේ නැති නිසයි අහන්නේ (ස)

:       0       0

රිෂාන් Tuesday, 20 November 2012 03:09 PM

මා ළගත් එකක් තියෙනවා. (නි)

:       0       0

බන්ටි Tuesday, 20 November 2012 03:15 PM

අපරාදේ සල්ලි (දී)

:       0       0

මංජු Tuesday, 20 November 2012 09:05 PM

වරදක් නැහැ අපිට මොකද

:       0       0

ප්‍රනාන්දු Tuesday, 20 November 2012 03:07 PM

මේවා සයුරෙන් එතෙර කොටසේ පල කරන්න. ස්තුතියි (ස)

:       0       0

silva tabuk Tuesday, 20 November 2012 09:20 PM

විලමැද බංගලාවේ අයට නම් හෙඳයි (අ)

:       0       0

මුතු Tuesday, 20 November 2012 09:14 PM

අපේ කසන ‍ලෙඩේට කසකස්තාන් වලින් මොනවාහරි ගෙනාවාද දන්නෙ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site