IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අස්වැසුම බෙදන්න ග්‍රාම නිලධාරින් නෑ

(ආරියරත්න  රණබාහු)

අස්වැසුම සුභසාධන ක්‍රියාවලියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසයි

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද දිනයේ කළු පටි පැළඳ වෘත්තීය සමඟ ක්‍රියාමාර්ගයක  නිරත වන බවඑම සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසීය .

මෙම වෘත්තීය සමිති මාර්ගයට ඔවුන් අවතීර්ණ වූයේ ඉකුත් මාර්තු මස 15වැනිදාය .

තම සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා කීය    



අදහස් (1)

අස්වැසුම බෙදන්න ග්‍රාම නිලධාරින් නෑ

likil Monday, 01 April 2024 02:25 PM

තිඹිරිගස්කටුව මන්ත්‍රීනම් ගෙදර අයට බෙදාගන්නවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site