
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
අගෝස්තු මාසය සඳහා අස්වැසුම ගෙවීම් හෙට (1) සිට අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ඒ අනුව අදාළ මුදල් එදිනට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාවද නොවැම්බර් මාසයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් ගිණුම්වලට බැර කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 850 ක මුදලක් වෙන් කර ඇත.
මීළඟ අදියරේ මුදල් බැර කිරීමට සිටින ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 10 කට වැඩිය .
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම 1වැනිදා අරඹයි
Pk SureshKumara Tuesday, 31 October 2023 07:37 AM
කෝ අපිට නැහැනේ
බුද්දිකා රණතුංග Tuesday, 31 October 2023 02:10 PM
අපිට නම් තාම එක මාසෙක වත් අස්වැසුම ලැබුනේ නෑ
පි.ඩ් එම්.එස්.වික්ක්‍රමසින්හ Wednesday, 01 November 2023 12:58 PM
තවම අස්වැසුම ලැබුණේ නැහැ. කරුණාකරලා බලන්න. ස්තූතියි..!