දීපවාලි උත්සවය බොහෝවිට අවසන් වනුයේ හින්දු බැතිමතුන් අතර පවත්නා විශ්වාසයක් මත පදනම් වූ සිද්ධියක් නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීමෙනි.
හින්දු දෙවියකුගෙන් සිදුවෙතියි කියන අපල උපද්‍රවවලින් මිදීමට බැතිමත්හු කතරගම දෙවියන් හෙවත් මුරුගන් දෙවියනට පුදපූජා පැවැත්වීමෙනි.
අපල ගෙනදෙන දෙවියන් පැරදවීමට කතරගම දෙවියෝ සමත්වෙති. හින්දු බැතිමත්හු එම සිද්ධිය අනුස්මරණය කරමින් කතරගම දෙවියන්ගේ පිළිරුව ඉමහත් භක්තියෙන් වීදි සංචාරය කරති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අසුර සටනින් කඳ සුරිඳු දිනයි
අනුර Tuesday, 20 November 2012 04:32 PM
සියලුම රට වැසියන්ට, ජනාධිපතිතුමාට, රටවැසියන්ට , කතරගම දෙවි පිහිට ලැබේවා (ස)
සිල්වා Tuesday, 20 November 2012 05:08 PM
අරෝ............අරා.......... (ස)
චතූ Tuesday, 20 November 2012 05:08 PM
හරිම ලස්සන සංස්කෘතික මංගල්‍යයක් ........... (ස)
තිලක් Tuesday, 20 November 2012 05:22 PM
කඳ සුරිදුනි ඔබේ පිහිට ලැබේවා! (නි)
අචිනි Tuesday, 20 November 2012 05:30 PM
කතරගම දෙවිඳුට පින්සිදු වේවා (ස)
චමින්ද Wednesday, 21 November 2012 10:46 AM
සුබ දීපවාලී උළෙලක් වේවා (ස)