පාසල් සිසුනට සහ සංචාරකින්ට අසැබි විඩියෝ අලෙවික කළ පුද්ගලයකු අසැබි වීඩියෝ 30ක් සැකපිට සමග අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අසැබි විඩියෝ සීගිරියෙන් අල්ලයි
ඉසුරන්දි Saturday, 16 August 2014 07:09 AM
කාමය දුෂණය භිෂණය මේ තුන තමයි රටක විනාශයට ප්‍රධානතම හේතු..(අ)
සිරිල් බාලසුරිය Saturday, 16 August 2014 08:50 AM
මේවා මම සිතන්නේ ලංකාවේ පාසල් සිසුන්ට ,ලංකික ජනතාවට සහ ආසියාවේ සංචාරකයන්ට නිෂ්පාදිත අසැබි වීඩියෝ , බටහිර සංචාරකයන් ඕවා ගන්නේ නැහැ , ඕවා ඕන තරම් ප්‍රසිද්ධියේ සිනමා ශාලාවල පෙන්වනවා ,(අ)
ගාමිණී - සිරිවර්දන Saturday, 16 August 2014 09:14 AM
පාසල් සිසුන් හා විදේශ සංචාරකයින් ටිකට් අරන් සීගිරි අප්සරාවන් නරඹන නිසා මුදලාලිත් මෙහෙම කරන්න ඇති. (අ).
මිල්රෝයි Sunday, 17 August 2014 03:37 AM
අද රටේ පිරිහීමට මූලිකම හේතුවක් තමයි ඔවැනි අසැබි දේවල් (නි)
චමින්ද Saturday, 16 August 2014 10:32 AM
සිරිල් බාලසුරිය කිව්වා වගේ,ඕවා විකුණන්නේ පාසල් ළමුන්ට සහ ගම්බද ප්‍රදේශ වලින් පැමිණෙන දේශීය සංචාරකයින්ට.අන්තර්ජාල පසුකම් ඇති නගරබද දේශීය සංචාරකයින්ට සහ විදේශීය සංචාරකයින්ට ඕවා අවශ්‍ය නැහැ.(දිල්)
නැනි Sunday, 17 August 2014 04:37 AM
හොරෙන් පෙන්වන කොට අල්ලගන්න ගාණ සිය ගන්නයි. අර කලින් කීව වගේ හොරෙන් බලන ගාණ ? (දී)
හේවාවිතාරන Saturday, 16 August 2014 02:47 PM
අපේ රටේ මිනිස්සු කරන්නෙම පිස්සු (අ)
චමින්ද Sunday, 17 August 2014 08:57 AM
මිල්රෝයි,අන්තර්ජාලය තියෙනකම් ඕවා නවත් වන්න බැහැ. (නදී)
පිටබැද්දර ජයා Saturday, 16 August 2014 05:33 AM
ඔය අනිත් සෙල්ලම මේ රට විනාසය කරා ගෙන යන (නදී)