IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අස්ගිරි මහ නාහිමි සිංගප්පූරු රෝහලක

උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නායක හිමියෝ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලබති. දින 5කට පෙර ඒ හිමියන් එහි ඇතුළු කළ බව අස්ගිරි ප්‍රකාශක කියයි.

 

 



අදහස් (0)

අස්ගිරි මහ නාහිමි සිංගප්පූරු රෝහලක

තාරක සංගිත් Monday, 23 March 2015 06:19 AM

නිරෝගි සුවය පතමි.(ම)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 06:34 AM

ඉක්මන් සුවය පතමි! (ත)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 23 March 2015 08:38 AM

දුමින්ද දළදා සමිදු සරණින් ඉක්මන් සුව ගන්න පුළුවන් නම් මොකටද සිංගප්පුරුවට ගියේ අනික ඒ කියන්නේ මේහේ දොස්තරලත් ෂුවර් නැද්ද (ම)

:       0       0

නුවරඑළියේ වසන්ත Monday, 23 March 2015 08:53 AM

ෂුවර් එකටම යාඥා කරලා ලෙඩ සුව කරන කෙනෙක් වෙන්න ඇති.(ම)

:       0       0

පැතුම් Monday, 23 March 2015 09:57 PM

සිංගප්පුරුවට ගිය වෙලාවේ අසනීප වුණ නිසාලු බෙහෙත් ගන්න රෝහලට ගියේ. සමහරු ඒකටත් ප්‍රශ්න අහනවා නිකම් සවුත්තුවට වගේ. (නි)

:       0       0

අර්ජුන රණවන Monday, 23 March 2015 09:28 AM

සිංගප්පුරුවට ගියා වෙලාවේ අසනීප වුනු නිසා බෙහෙත් ගන්න රෝහලට ගියේ. අනික දුමින්ද දළදා සමිදු සිංගප්පුරුවේ නැනේ දුමින්ද දළදා සමිදු පිහිට ලැබෙන්නේ සිතට මිසක් කයට නොවේ. බුදුහාමුදුරුවන් බෙහෙත් ගත්ත ජීවක වෙද මහතාගෙන්. ඔබ මෝග පුරුෂයෙක් නොවන්න (අ)

:       0       0

අර්ජුන රණවන Monday, 23 March 2015 09:30 AM

ලෙස්ලි මහතා කල්පනාවෙන් වැඩ කරන්න (අ)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 04:55 AM

දළදා සමිදු සරණින් ඉක්මන් සුව පතමි ! (ම)

:       0       0

ලුක්ෂාන් Monday, 23 March 2015 05:51 AM

ඉක්මන් සුව පතමි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site