ඉන්දියාවේදී පැවැත්වෙන, තහනමට ලක්කර ඇතැයි කියන ලීග් ක‍්‍රිකට් තරගාවලියක විනිසුරුවරයකු ලෙස සහභාගි වීමට ගිය හිටපු ටෙස්ට් විනිසුරු අශෝක ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන තරගවලින් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ පැවැත්වෙන එම ලීග් ක‍්‍රිකට් තරගාවලිය ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් තහනමකට ලක්කර තිබෙන බැවින් ක‍්‍රිකට් ආයතනයේ විනිසුරු කමිටුව මෙම තීරණය ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අසෝක ද සිල්වා පළමු පෙළ විනිසුරු මඬුල්ලෙන් ඉවතට
පූජිත Tuesday, 12 February 2013 08:40 PM
ඔබ හරි.(නදී)
බන්දුල-කටාර් Tuesday, 12 February 2013 09:26 PM
ඒක තහනම් කරන්න හේතුව එයාලා ක්‍රිකට් ගහන්නේ අමුතු විදහකටද?(නදී)
ලාල් ගලබඩ Tuesday, 12 February 2013 06:47 PM
විනිසුරුවරයෙක් ගේ සේවය යනු, තහනම් නැති තැන විතරක් ඔහුගේ සේවය ලබා දෙන්න කියා පොරොන්දු වීමක් නොවේ, ඔහුගේ සේවය අවශ්‍ය කොතනද එය නොපිරි හෙලා ඉටුකිරීමට බැදී සිටි. හාමුදුරුවරුන්ට හා පියතුමන්ට ඕනෑම තැනකට යා හැක, උදා:හිර ගෙදර ඉන්නා මිනිමරුවෙකුට උවද,බණකට හෝ යාක්ඥා වකට සහබාගි විය හැක. විනිසුරුද ඒ වගේමය. අද වෙන දේවල් ගැන අවබෝදය අපට අඩුයි, මාද හිටපු ක්‍රීඩා විනිසුරු වරයෙක් නිසා ලියමි. ඉහත තීරණය අනුමත නොකරමි.(නදී)
වරුණ Wednesday, 13 February 2013 08:09 AM
ඉන්දියාව තහනමි කළා කියලා අපි තහනම් කරන්න ඕනෑ නැහැ. එහෙනම් එස්.එල්.පී.එල් ගහන්න ඉන්දියාව ඒ රටේ ක්‍රීඩකයන්ට තහනම් කළේ? (නි)