හැව්ලොක් ටවුමේ ස්ටුඩියෝවක සේවය කළ බව කියන ලෙබනන් ජාතිකයකු හා එහි සේවිකාවන් දෙදෙනකු අතර යාබද අවන්හලේදී ඇතිවූ ගැටුමින් තුවාල ලැබූ සිව්දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.
සේවයෙන් පහ කළැයි කියන ලෙබනන් ජාතිකයා එහි සේවිකාවනට මන්නා පහර දී ඇතැයිද තුවාල ලැබූ කාන්තාවන් ගණන තිදෙනෙකියිද එක් තැනැත්තියකගේ තත්ත්වය බරපතල යැයිද පොලිසිය පවසයි.
මෙම ලෙබනන් ජාතිකයා කඩුවෙලින් විවාහයක් කරගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු ගැන සොයා බලන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු ආරවුල බේරීමට ගිය අවස්ථාවේ ඔහුගේ වෙඩි පහරින් ලෙබනන් ජාතිකයාගේ උරහිස තුවාල වී ඇතැයිද රෝහල් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අස්කළාට මන්නෙන් පළිගනී
හෂාන් Thursday, 09 July 2015 02:00 AM
පිවිතුරු යහපාල කියන පුද්ගලයාගේ අදහස් වලින් මොළයේ තරම තේරෙනවා හැමෝටම (නි)
සිංහ Wednesday, 08 July 2015 03:12 PM
එයාට මන්නයක් දුන්නේ කවුද? (නි)
කසුන් ප්‍රසංග Thursday, 09 July 2015 02:58 AM
මේ පිවිතුරු යහපාල කියන පුද්ගලයාගේ කමෙන්ට්ස් ලංකාදීපය නොදා ඉන්නවනම් ගොඩක් තුති (ස)
කුමාරි Thursday, 09 July 2015 03:02 AM
දැන් ඉතින් හැමදෙයම දේශපාලනයට බරයිනේ! (නි)
අශෝක Wednesday, 08 July 2015 03:41 PM
මේ පිවිතුරු යහපාල නමින් ලියන කෙනා හැමදෙයකටම දේශපාලනය ගාවාගන්නේ ඇයි? (නි)
සුරේන් Wednesday, 08 July 2015 03:54 PM
මුන් ඉතින් කොහෙත් එකයි ඉවසීමක් නැහැ, ගෑනුන්ට සත්තු වගේනේ සලකන්නේ ,ඒවා දැන දැනම මුන් එක්ක අපේ ගෑනු සෙට් වෙන එකයි දුක (නදී)
තාමර Wednesday, 08 July 2015 05:44 PM
අපේ ගෑනු ඕහොම තමයි (නදී)
නිළමේ Wednesday, 08 July 2015 12:33 PM
ඉතින් ඒ කාන්තාව මොනවා කරන්නද? (නි)
පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 12:59 PM
අපේ කැපේ එකේ ගොයියා ෂුවර් එකට ඕකත් දාවි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගොඩට..මහින්ද මහත්තයගේ සුද්දෙක් යහපාලන ලලනාවන් දෙන්නෙකුට මන්න පිහියකින් කෙටුවා කියල.(නදී)