IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘අස්කරගන්න අස්සන ගැහුවේ කුමකටද?‘

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ‍යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරයා එය ඉල්ලා අස්කර ගැනීම තමා අනුමත නොකරන බව දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් මහතා ගාල්ලේදී ප්‍රකාශ කළේය. ‘කෙනෙකු අත්සන තැබිය යුත්තේ එහි ඇති දේ කියවා බැලීමෙන් පසුවයි. එසේ නැතුව අත්සන් කර ආයේ ඉල්ලා අස් කර ගැනීමේ තේරුමක් නෑ.‘ ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වයි ජී පත්මසිරි මහතා දෝශාභියෝගයට අත්සන් කර පසුව එය ඉල්ලා අස්කරගත්තේය.



අදහස් (0)

‘අස්කරගන්න අස්සන ගැහුවේ කුමකටද?‘

සුනිල් Thursday, 15 November 2012 04:38 PM

එහෙනම් අර සමහරු ඉල්ලා අස්වෙලා ආයෙමත් ආවේ මොකෝ (ස)

:       0       0

අජිත් Thursday, 15 November 2012 04:43 PM

ඉතිං අත්සන අයින් කරගත්තහම මොකද වෙන්නේ? ඔහොම දේවල්යැ අද ලංකාවෙ වෙන්නේ? (නි)

:       0       0

අශෝක Friday, 16 November 2012 03:41 AM

අසාධාරණයට කැමති අයට, බොරුවෙන් ප්‍රෝඩාවෙන් ඉන්න කාට වුණත් ඉන්න පුළුවන් කෙටි කාලයයි. මම මේ කියන්නේ එතුමාට නෙමෙයි, පොදුවේ හැමෝටම. (නි)

:       0       0

හේරත් Thursday, 15 November 2012 04:27 PM

පින කියන්නේ වාසනාවක්, ඒත් පිනා කියන්නේ මෝඩ වැඩ කරන අයටයි (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 16 November 2012 03:38 PM

සෑම් තමයි වටිනාම අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉදිරියේදී තව අය මේක කියවාගෙන යද්දී පෙනේවි මේකේ දින වකවානු, ඇතැම් අයගේ නම් ගම් ආදිය වැරදියට නේද ලියලා තියෙන්නේ කියලා. අයියෝ අත්සන්. (නි)

:       0       0

විමුක්ති Thursday, 15 November 2012 05:03 PM

මට මතක නැහැනේ. (නි)

:       0       0

සුමනා Thursday, 15 November 2012 05:35 PM

මේක අනෙක් වැරදිත් එක්ක බැලුවහම එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. (නි)

:       0       0

සෑම් Friday, 16 November 2012 10:32 AM

ඔය ඉල්ලා අස්කරගත්තු අය අඩු තරමේ අත්සන් කලාට පස්සේ හෝ කියවල තියෙනවා.. ඒකනේ ඉල්ලා අස්කරගන්නේ??? අත්සන්කරලා බිල්ලෝ වගේ ඉන්න අය ඕකේ තියෙන්නේ මොකද්ද කියලවත් දන්නේ නැතිව ඇති... එමනිසා මම හිතන්නේ අත්සන් කරලා ඉන්න අයගෙන් ගොඩාක් අයට වඩා ඉල්ලා අස්කරගත් පුද්ගලයා බුද්ධිමත් කියලා........ (ස)

:       0       0

බමුණුසිංහ Thursday, 15 November 2012 01:35 PM

ඕකට අත්සන් කළ අය සියල්ලන්ම අත්සන් කරද්දී හොදට කියවලා බැලුවාද දන්නෙ නැහැ? (නි)

:       0       0

ක්‍රිෂ්ණා Thursday, 15 November 2012 07:05 PM

කියවන්න දෙයක් තිබුණේ නැද්ද කවුද දන්නේ? (නි)

:       0       0

සරත් Thursday, 15 November 2012 01:34 PM

ඕවා ඔයගොල්ලොම බලාගන්න (ස)

:       0       0

දයා-සවුදි Thursday, 15 November 2012 01:55 PM

කාටහරි පහරක් ගැසුවට පස්සේ ඒ පහර ඉල්ලා අස්කර ගන්න පුලුවන්ද? (නි)

:       0       0

ජයම්පතී Thursday, 15 November 2012 02:46 PM

හිස් කොලේකනේ අත්සන් කරලා තියෙන්නේ .ඉතින් මොනවා කියන්නද ? (ස)

:       0       0

පෙඩ්රික් Thursday, 15 November 2012 02:52 PM

පස්සෙද දන්නෙ නැහැ එතුමා දන්නේ මේක දෝෂාභියෝගයක් කියලා. (නි)

:       0       0

නිශාන්ත Thursday, 15 November 2012 02:52 PM

සිග්නල් කණුවල හැටි ඔහොම තමයි (ස)

:       0       0

ජගත් Thursday, 15 November 2012 11:05 PM

හුගක් අය හුගක් දේවල් වලට අත්සන් කරලා පසුවට කල්පනා කරනවා. (නි)

:       0       0

කුරුවිට Thursday, 15 November 2012 03:38 PM

ඔයටික දන්නවානම් මෙයා පක්ෂයේ ඉන්නේ නැහැ..!(නු)

:       0       0

සිල්වා Thursday, 15 November 2012 11:35 PM

එතුමාට පසුව වෙන්න ඇති මේක තේරුම් යන්න ඇත්තේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 15 November 2012 03:59 PM

අපි මේ විහිලු බලල හිනා වෙනව විතරක් නෙමේ ලෝකෙට විහිලු සපයන මේ සෑමට ස්තූති වන්ත වෙනව (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site