ප්රධාන පෙලේ මෝටර් රථ ධාවකයකු වන ආශාන් සිල්වාට සහ දක්ෂ යතුරු පැදි ධාවකයකු වන නෙඞ් ඩැනියෙල්ට 2013 වසරේදී ඔවුන් සහභාගීවන තරග සඳහා අනුග‍්‍රහය දැක්වීමට මොතූල් ලිහිසි තෙල් බෙදාහරින ශ්‍රී ලංකාවේ එකම නියොජිත ආයතනය වන ඩයිනමික් මෝටර්ස් ආයතනය ඉදිරිපත්වී තිබේ.
2005 වර්ෂයේ සිට මේ දක්වා මෝටර් රථ තරග රියදුරෙකු වශයෙන් කටයුතු කරන අශාන් සිල්වා පසුගිය වසර 3 ඇතුලත දිනා තිබෙන ශූරතා සංඛ්‍යාව 14 කි. මේ වන විට මෝටර් රථ කී‍්‍රඩාවේ සුපිරි මෝටර් රථ අංශයේ ශූරයකු ලෙසද අශාන් සිල්වා හැදින්විය හැක.
අශාන් මොතූල් අනුග‍්‍රහකත්වය යටතේ එස්. එල්. එච්. 1600 සී. සී. තරග ඉසව්වට සහ එස්. එල්. ජී. ටී. 3500 සී. සී. තරග ඉසව්වට සහභාගී වීමට නියමිතය.
2010 වසරේදී යතුරු පැදි තරග අතරට පිවිසි නෙඞ් ඩැනියෙල් ජපානයේ සහ මලයාසියාවේ පුහුණුව ලබා ඇති කී‍්‍රඩකයෙකි.
ඡයාරූපය - මොතූල් ශ්‍රී ලංකා හි සාමාන්‍ය අධිකාරී චන්න එදිරිසිංහ මහතා අශාන් සිල්වා (දකුණේ) සහ නෙඞ් ඩැනියෙල් (වමේ) සමග......
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අශාන්ට - ඩැනියෙල්ට මොතූල් අනුග‍්‍රහය