ජර්මන් ධර්මදුත සංගමය සිය හැට වැනි සංවත්සරය අද කොළඹදී පැවැත්විය. බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන විහාරයේ භික්ෂුන්ට සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේ දී දන් පිළිගැන්වීමෙන් පසුව සංගමයේ වෙබ් අඩවිය විවෘත කැරිණි. එහි ආරම්භක අශෝක වීරරත්න මහතා නමින් වෙබ් අඩවිය කැප කර තිබිණි. වස්කඩුවේ මහින්දවංශ නාමි, ගොඩඋඩ අරියධම්ම හිමි අනුශාසනා පැවැත්වූහ. සංගමයේ සහකාර ලේකම් ඞී. ආනන්ද ද සිල්වා මහතා වැඩසටහන මෙහෙයැවීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අශෝක වීරරත්න වෙබ් අඩවිය විවෘත වේ
ගයන්ත Monday, 24 September 2012 09:21 AM
අන්න හොදයි
චන්ද්‍රසිරි Sunday, 23 September 2012 07:41 PM
හොඳයි ! හොඳයි ! (ස)