IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අශෝකයට ශෝක ප්‍රකාශයක්

විද්‍යාලයයේ සිසුන් විවිධ අපහසුතාවන්ට පත්වන බවත්, ගුරුවරුන් ස්ථාන මාරු කිරීම නිසා අධ්‍යාපනය කඩා කප්පල් වී ඇති බවත් කියන මරදාන අශෝක විද්‍යාලයයේ සිසුන් පිරිසක් ජාතික ළමා රක්ෂණ අධිකාරියෙන් පරීක්ෂණයක් ඉල්ලයි.

සිසුන් කියනුයේ පොලු මුගුරු තබා ගත් පිරිසක් අදත් පාසල අවසන් වන අවස්ථාවේ පාර අයිනේ සිටි බවයි.



අදහස් (0)

අශෝකයට ශෝක ප්‍රකාශයක්

කාලිංග Tuesday, 17 June 2014 08:33 AM

එක් කෙනෙකුගේ වැරැද්දට මුළු පාසලටම මෙහෙම කරන එක හරිද ? (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 17 June 2014 08:54 AM

පාසලක මෙහෙම දේවල් සිද්ධවෙන එක නම් එච්චර හොඳ නැහැ (නි)

:       0       0

ආදී අසොකීයන් Tuesday, 17 June 2014 09:23 AM

හොඳට තිබුන ඉස්කොලේ විනාස කරලා දැම්ම .කවුරු කලත් කරපු අයට දඩුවම් විදින්න වෙයි (දී)

:       0       0

කේ ජේ ආර් Tuesday, 17 June 2014 09:25 AM

කරුණාකර සියලු දෙනාම ඉගෙන ගන්නා දරුවන්ගේ මනස ව්‍යාකුල නොකර මෙම ප්‍රශ්නය ඉක්මනින් නිරාකරණය කර ඔවුන්ට හිත නිදහසේ ඉගෙන ගන්න ඉඩ දෙන්න (දී)

:       0       0

සලස් Tuesday, 17 June 2014 09:32 AM

සුනිල් ඔය නොදන්නා දේවල් වලට කතා කරන්න එපා මෙතන තියෙන්නේ විදුහල්පතිගේ ගේ ප්‍රස්නේ මිසක ගුරුවරු මාරු ඉල්ලුවේ නැහැ (දී)

:       0       0

සුනිල් රියාද් සිට Monday, 16 June 2014 11:39 PM

පාසැලින් මාරුවී යාමට අවශ්‍ය අයට ඉඩදිය යුතුයි. එසේ නැතුව ඉල්ලන විදිහේ විදුහල්පතිවරයකු දෙන්න වුණොත් ඒක ප්‍රායෝගිකව කළ හැකි දෙයක්ද? කවදාද මේවා තේරුම් ගන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 01:31 PM

තුවාල උඩු දිව්වට පස්සේ තමයි ඒවාට පැලස්ත්තර දාන්න ගන්නේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site