ටී පනස් අය උණ්ඩ දැමිය හැකි මිලිමීටර් නමයේ පිස්තෝලයක් වැනි අවි දෙකක්, රිපීටර් තුවක්කුවක් සහ බෝර 12 තුවක්කුවක් සමග බුලත්සිංහල වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන පොලීසිය කියයි.
ඔහු ළඟ ගංජා කිලෝවක් ද තිබූ බව කියයි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අවි හතරයි ගංජා මුලයි බුලත්සිංහලෙන් අල්ලයි
වරුණ Monday, 18 February 2013 11:47 AM
වවන්නෝ, දිනන්නෝ.(නදී)
ලලිත්-කටාර් Monday, 18 February 2013 01:26 PM
අල්ලගත්ත අයගේ මූලස්ථානයත් හොයාගන්න පුලුවන් නම්? (නි)
හිල්මි Monday, 18 February 2013 09:53 PM
ගංජා බෑග් එක දෙන්න කැමැත්තක් නැතුවද? (නි)