IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අවි පෙන්නන්න ගිහින් තව මිනිහෙක් මැරුම් කයි

අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන සැකකරුවකු කොළඹ කුරුඳුවත්තේ රාජකීය මාවතේදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය.

වේයන්ගොඩ දෙවෙළපොළදී අත්අඩංගුවට ගත්  ගාලු ගේ දර්ශන ගුණවර්ධන (24) පොලීසියට  අවි පෙන්වීම සඳහා එද්දී වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා විය ඔහු අත් මාංචුව පිටින්ම රියදුරාගේ බෙල්ල මිරිකීමට තැත් කැර ඇතැයි ද එවිට පොලිස් රිය ගසක හැපී ඇතැයිද පොලීසිය කියයි.

පොලිස් රියදුරු රත්නායක ද රෝහල් ගත කරනු ලැබ සිටී.

_DSC1121

_DSC1119

ජයමාල් චන්ද්‍රසිරි

DSC04909.jpglllllllllll

DSC04920

 

බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

 

 

 

 

 

 

 



අදහස් (0)

අවි පෙන්නන්න ගිහින් තව මිනිහෙක් මැරුම් කයි

ඇසළ Sunday, 28 September 2014 12:44 PM

මෙහෙම හරි අපරාධ කාරයෝ එක එකා අඩු වෙනවා නම් ලොකු දෙයක්. නඩු අහ අහ හිර ගෙවල් වල තියාගෙන අපේ බදු මුදල් වලින් පෝෂණය නොකර.(දී)

:       0       0

අමිල ප්‍රභාත් Tuesday, 30 September 2014 07:32 AM

අත්තටම මෙය නරකනම් දඩුවම සාධාරණයි (දී)

:       0       0

රජින්ද Sunday, 28 September 2014 06:45 AM

අනේ හොදයි..!! (දී)

:       0       0

සරණ Sunday, 28 September 2014 06:47 AM

රටෙ ජනතාව මෙවැනි දේ හෙළා දැකිය යුතුයි. අපරාධවල සැකකරුවන් බව රටට පෙන්වා අහිංසකයන් මේ විදියට මරා දැමීම ආරම්භ වීම වැඩි ඈතක නොවේ. (දී)

:       0       0

ශාන් Sunday, 28 September 2014 06:49 AM

අහෝ දුකකි ! (දී)

:       0       0

චමින්ද Sunday, 28 September 2014 06:53 AM

ඔතන වෙච්ච සිදුවීම්, සම්පුර්ණයෙන්ම අපි විශ්වාස කළා හෝ නොකලා, ඔවැනි, සමාජයට පිලිලලයක් වූ පුද්ගලයන්,සමාජයෙන් චුත විය යුතු බව මාගේ හැගීමයි.(දී)

:       0       0

සීනු Sunday, 28 September 2014 06:53 AM

ප්‍රසිද්ද රහස (දී)

:       0       0

දෙවුමිත් විතානගේ Sunday, 28 September 2014 06:58 AM

මේකනම් ඇත්ත මොකද ජීප් එකත් ගහේ හපිලානේ (දී)

:       0       0

දෙවුමිත් විතානගේ Sunday, 28 September 2014 07:02 AM

ස්ත්‍රී දුෂකයන්ට ළමා අපචාර කරනුන්ටත් කරන්න ඕන වෙඩි තියලදන එකම තමා (දී)

:       0       0

අනුරාධ මෙල්බර්න් Sunday, 28 September 2014 07:55 AM

අපරාදේ ඩිෆෙන්ඩර් එක චොප්ප වෙලා. සැහෙන ලොකු අනතුරක්.(දී)

:       0       0

සම්පත් Monday, 29 September 2014 03:22 PM

මේවාට දුක්වෙන්නේ මොන වගේ අයද කියන එකයි මට ඇති ප්‍රශ්නය (නි)

:       0       0

ලක්ෂාන් Sunday, 28 September 2014 11:01 AM

කාටත් පොදු ධර්මතාවය (දී)

:       0       0

සාලි Sunday, 28 September 2014 11:47 AM

වාහනේ හැප්පෙන්න වගේ ගිහින් (දී)

:       0       0

දිනිත් Tuesday, 30 September 2014 12:56 PM

ආ... ආ.... මැරිලද ආ.... ආ.... (දී)

:       0       0

සමීර Sunday, 28 September 2014 12:12 PM

අපි තොත්ත බබලානේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site