
(ඩයනා උදයංගනී)
විජය පුවත්පත් සමාගමේ කාර්ය මණ්ඩලයට අවුරුදු නැකතට සිටුවීම සඳහා පැළ ලබාදීම පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමාගම් පරිශ්‍රයේදී අද (7) පෙරවරුවේ සිදුකෙරිණි.
ආයතනයේ සුබ සාධක සංගමය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
ඒ යටතේ කාර්යාලයේ සියලුම සේවක සේවිකාවන් වෙත කිලෝ පේර පැළය බැගින් ලබාදීමට කටයුතු යොදා තිබිණි. පරිසර අමාත්‍යාංශයේ හුස්ම දෙන තුරු රැක් රෝපණ ව්‍යාපෘතිය මගින් මෙම පැළ ලබා දී ඇත.
(ඡායාරූප: ගයාන් අමරසේකර)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරහෙ කපනවා. මෙහෙ හිටවනවා.