ගාල්ල ගිංතොට තුනී ලෑලි කර්මාන්තශාලාවේ ආපනශාලා හිමිකරු ඔහුගේ කුටියේ දී කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ වත්තල පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අවහන්හල් හිමිකරු මරා දමලා
කුමාර Tuesday, 16 September 2014 07:22 AM
ගින්තොට මේ වගේ මැරකම් කරන කල්ලියක් ඉන්නවා, එයාල පොලිසියේ ඇස් වහල දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේවා කරගෙන යනවා, හොයන්න කෙනෙක් නෑ.(අ)
චමින්ද Tuesday, 16 September 2014 09:12 AM
ආපන ශාලාවත් තියෙන්නේ තුනී ලෑලි සංස්ථාව අතුලමනේ. ගේට්ටුවේ ආරක්ෂක නිලධාරින් ඉන්නවා. පිටින් ඇවිල්ලා මේ වැඩේ කලා කියලා හිතන්න අමාරුයි. ඇතුළෙන්ම තමයි සියල්ල ක්‍රියාත්මක වෙන්න ඇත්තේ. (නදී)
රෙජි-සිඩ්නි Tuesday, 16 September 2014 03:19 AM
අද ඉතින් අපේ රටේ හැමදාම ඇනකොටා මරාගන්න ඒවා තමා අහන්න ලැබෙන්නේ. (නි)
ටිකිරි බණ්ඩාර Wednesday, 17 September 2014 02:37 AM
ලංකාව මිනීකන්නන්ගේ දේශයක් වෙලා ඉවරයි. (නි)
ටිකිරි බණ්ඩාර Wednesday, 17 September 2014 02:35 AM
දැන් මිනිස්සු බලන්නෙත් නැහැ.කියවන්නත් කැමති නැහැ.රට මේ තැනට ගෙන ආ සියලුම දේශප්‍රේමීන්ට අපගේ උපහාරය! (නි)
ඉසුරන්දි Tuesday, 16 September 2014 04:14 AM
මරා ගැනිල්ලෙයි කොටා ගැනිල්ලෙයි සීමාවක් නැහැ දැන් දැන්.(දී)
ප්‍රසන්න Tuesday, 16 September 2014 12:39 PM
කුමාර,පොලිසියේ ඇස් වහල කරනවද නැත්නම් කරන කොට පොලිසිය ඇස් වහගන ඉන්නවද කියලත් සැකයි (දී)
දයා අලහාකෝන් Tuesday, 16 September 2014 04:52 AM
මේ විදියට කපලා කොටලා දාන්න තරම් වරදක් මේ පුද්ගලයා විසින් කරලා ඇති (නදී)