IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අවසර නැතිව බිස්කි බ්‍රැන්ඩි විකුණලා

පයාගල නිවසකින්  විස්කි හා බ්‍රැන්ඩි බෝතල් 360 ක්ද අරක්කු බෝතල් 40 ක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිස් උපාය දුතයකුට  රට බීම බෝතලයක් විකුණද්දී අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපත් නොමැතිව මත් පැන් විකිණිමේ චෝදනාව යටතේය.



අදහස් (0)

අවසර නැතිව බිස්කි බ්‍රැන්ඩි විකුණලා

ලෙස්ලි ලෝව් Sunday, 15 September 2013 01:58 PM

වෙන්නප්පුව ගැන අප්‍රසාදාත්මක අදහස් ලියන අයගෙන් මම අහන්නේ මේක වෙලා තියෙන්නේ වෙන්නප්පුවේද ?(නදී)

:       0       0

සකුරා Monday, 16 September 2013 08:06 PM

"ඉන්දියන් රුපියල් හාර දහසකට පස්ස විකුණයි" -නම් විස්කි හා බ්‍රැන්ඩි බෝතල් 360 ක්ද අරක්කු බෝතල් 40 ක්ද අත්අඩංගුවට ගත්තත් ලොකු දෙයක් දෙයක් ද මාමේ? (අ)

:       0       0

උපාලි Sunday, 15 September 2013 02:34 PM

මේ වගේ හොර බිස්නස් කරන අය දන්නවා කොහොමද අහු නොවී කරදරයක් නැතුව ඒවා පවත්වාගෙන යන්නේ කියලා. අවශ්‍ය තැන්වලට නිසි සැලකිල්ල දක්වලා නැහැ වගෙයි පෙන්නේ. (නදී)

:       0       0

සෑම්-ඇමරිකාව Sunday, 15 September 2013 04:33 PM

ඕවා අපේ අර මහත්තුරු දෙන්නා කළා නම් ප්‍රශ්නයක් නැහැ.(නදී)

:       0       0

සමන් Sunday, 15 September 2013 04:47 PM

අපි විරුද්ද හරක් මරනවාට විතරයි (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 16 September 2013 05:45 AM

ලොව් මහත්තයෝ, වෙන්නප්පුවේ තියෙන්නේ බැටරි කුඩු, ගැහැණුන්ගේ මල මුත්‍ර, යූරියා දාල පෙරන 'සුදු ඒවා'. (නදී)

:       0       0

ක්‍රිෂාන් Sunday, 15 September 2013 06:54 PM

අරගොල්ලන්ගේ ගෝලයෝද දන්නේ නැහැ (නි)

:       0       0

අබ්දුල් Monday, 16 September 2013 08:53 AM

අහුවෙච්ච බෝතල් වලින් ටිකක් දැනටමත් ස්ටේෂන් එකේදිම නැතිවෙන්න ඇති නේද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 580 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site