බටහිර ඉන්දීය කී‍්‍රඩක ඞ්වේන් බ‍්‍රාවෝ විසින් තරගයේ අවසන් පන්දුවට ගසන ලද හයේ පහර නිසා කොල්කාටා හිදි පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල විසින් කොල්කාටා නයිට් රයිඩර්ස් පිල කඩුලූ 5 කින් පරාජය කරන ලදි. ලකුණු 159 ක ඉලක්කයක් කරා ගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල තරගයේ අවසන් පන්දු ඕවර දෙකේදී ලකුණු 27 ක් ලබාගත යුතු විය. 19 වැනි ඕවරයේදී ලකුණු 18 ක් ලබාගත් චෙන්නායි සුපර් කිංග්ස් පිල අවසන් ඕවරයේදී ලකුණු 9 ක් ලබාගත යුතු විය. මෙම තරගයේදී කිසිදු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙක් කී‍්‍රඩා නොකළේය. කොල්කාටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 158 ( ගෞතම් ගාම්බිර් 62, බ්‍රෙන්ඩම් මැකලම් 37) චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 160 ( මයිකල් හසි 56, මුරලි විජේ 36)
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවසන් පන්දුවේ හයේ පහර චෙන්නායි පිලට ජය ගෙනේ