IMG-LOGO

අවසන් දිනයේත් තන්තිරිමලේ මහ සෙනග

අද තෙවැනි දිනටත් තන්තිරිමලේ ආලෝක පූජාව ලංකාදීප පත‍්‍රයේ අනුග‍්‍රහයෙන් පැවැත්විණි. තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමියන් පැවසූයේ ලංකාදීප පත‍්‍රය ආලෝක පූජාව නවවැනි වරටත් පැවැත්වීමෙන් පන්සලට පමණක් නොව ගමටද ආලෝකයක් ලැබුණු බවයි.  අද ආලෝක පූජාව විවෘත කළේ ලංකාදීප ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාය.  අනුරාධපුර අතිරේක දිස්ත‍්‍රික් ලේකම් කේ.බී හෙට්ටිආරච්චි, තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චන්දන ජයනාත්, අනුරාධපුර කලාප වාරිමාර්ග ඉංජිනේරු ලලිත් ද අල්විස්, ලංකා බැංකුවේ අනුරාධපුර සහකාර මහ කළමනාකරු එච්.එම්.පී.බී හේරත් මහත්වරුද මෙහි සිටිති. ඊයේ (4) ආලෝක පූජාව විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ සුජාන් විජයවර්ධන සහ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහත්වරු විවෘත කළහ.    පෙරේදා (3) ආලෝක පූජාව විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ ලාල් ජයවර්ධන මහතා විවෘත කළේය. තන්තිරිමල රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමියෝද මෙහි සිටිති.



අදහස් (0)

අවසන් දිනයේත් තන්තිරිමලේ මහ සෙනග

නිරාන් Wednesday, 06 June 2012 01:28 PM

ආචාර්‍ය නෙමෙයි මෙයා පිනාචාර්‍ය...

:       0       0

නිශාන්ත හේවගේ Tuesday, 05 June 2012 10:55 PM

ඉතාමත් හොඳ පින්කමක් සංවිධානය කරලා ලංකාදීප පුවත්පත සිදුකර තියෙන්නේ උදාර කර්තව්‍යයක්.එහි පින එම උදාර පින්කම සංවිධානය කළ සියළු දෙනාටම අනුමෝදන් කරමි.අනුමෝදන් වෙත්වා.. සාධු සාධු.. සාධු..

:       0       0

SK Wednesday, 06 June 2012 08:48 AM

මේ ඔය ආචාර්ය තුමා ගැන මොකක්හරි වැඩසටහනක් එෆ්.එම්. එකක ගියාද? ඒක නෙමෙයි, මොකක්ද අර ආයුදේ නම? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.තරහ අවසර හොදේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 45 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2173 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 675 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site